The title of the page
Away 2020 S01E3 Sinhala sub
Away 2020 S01E3 Sinhala sub
6.6
60
93

Away (2020) S01E3 Sinhala subtitle | යහළුවා වෙනුවෙන් ‍| සිංහල උපසිරැසි සමඟ

(Away (2020) S01E3 Sinhala sub) හරි යාලුවනේ සුබ දවසක් ඉතිං හැමෝටම. හරි ඔන්න ඉතිං Away එකේ තුන්වෙනි එපිසොයිඩ් එක අරගෙන තමා ආවේ.

වැඩි කතා ඕනේ නෑ බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා.
හරි ඔයායලට මතක ඇති දෙවෙනි එපියෙදි උනේ යානයේ සූර්ය පැනල් එක වැඩ කරන්නේ නැතුව ඒක හදා ගන්න සීන් එකනේ එතනින් තමා ඒ කොටස ඉවර උනේ.
අද ඉතිං වෙන්නේ ඔයාලා දන්නවා ඇතිනි ටීම් එකේ ඉන්ජිනේරු පැත්තේ ඉන්න ඩොක්ටර් ලූ ව එයා ගේ යාලුවෙක් ඉන්නවා ලූ කියලා එයාත් ඉතින් නාසා එකේ තමා වැඩ කරන්නේ. කොහොම උනත් ලූට මුලදි ඉන්ග්‍රීසි බැරුව තමා ඉදලා තියෙන්නේ.
ඉතින් මේ මී නැත්නම් මීචම් මෙයා තමා මෙයාට ඉන්ග්‍රීසි උගන්නලා තියෙන්නෙ ඔහොම යද්දි මේ මීචම් ට ලූ ගැන ගැගීමක් පහල වෙනවා ඉතින් මී ඒක එයාට කියනවා. ඒත් ලූ එකට අකමැති වෙනවා එයා කියනවා එයාගේ සැමියට වත් එයාගේ දරුවට වත් පිටු පාලා ඒ වගේ දෙයක් කරන්න බෑ කියලා. ඉතිං මී ඒක තේරුම් අරන් ඉන්නවා ඔහොම යද්දි නාසා එකට මේක අහු වෙනවා ඊට පස්සේ  මී රස්සාවෙන් අස් කරනවා. ඊට පසේ තමා ඉතිම් ලූට මල පනින්නේ.

හරි ඉතිං ඔය ඇති ඈ ඔයාලම ඉතුරු ටික බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔයාලට කුතුහලයක් තියෙන්නත් එපෙයි…

ලබන සතියේ හතර වෙනි කොටසත් එක්ක හමු වෙමු එහෙනම් .

ජයෙන් ජය…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

3 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි දරයා මල්ලී 🌻

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ 😊👊

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හශාන් බ්‍රෝ ඊ මේලක් එව්වා. රිප්ලයි දාන්නකෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login