The title of the page
Siccin Sinhala sub
Siccin Sinhala sub
6.2
87

Siccin (2014-2019) Sinhala Subtitles සම්පූර්ණ චිත්‍රපට මාලාව | සිංහල උපසිරැසි සමඟ

(Siccin (2014-2019) Sinhala Sub) ඔන්න මේ සතියෙත් පුරුදු විදියට Cineru Weekend Special අරගෙන තමයි ආවේ..හැබැයි අදනම් විශේෂ වෙනසක් එක්ක තමයි අපි ඇවිත් තියෙන්නේ..වෙනස මොකද්ද කියනවනම් වෙනදා අපි Weekend Special වලින් දුන්න කතාමාලාව වෙනුවට අද අරගෙන ඇවිත් තියෙන්නේ සුපිරිම චිත්‍රපටි මාලාවක්…😊

දැන් බලනවා ඇතිනේ මොකද්ද මේ කයන චිත්‍රපටි මාලාව කියලා…චිත්‍රපටි මාලාව තමයි Siccin කියන තුර්කි චිත්‍රපට මාලාව…ඉතින් මේ චිත්‍රපටි මාලාවේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Alper Mestçi මහත්තයා..මේ චිත්‍රපටි මාලාවේ පලවෙනි කොටස එහෙමත් නැත්තන් Siccin 01 රිලීස් වුණේ 2014 වර්ෂයේ…ඒ කොටසේ IMDb Rating එක ගැන බැලුවොත් 6.2/10 ක අගයක් දක්වා IMDb මීටරේ කරකවන්න පුලුවන් වෙලා තියනවා…2014 වර්ෂයෙන් ආරම්භ වුණ මේ Siccin චිත්‍රපට මාලාව පිලිවෙලින් 2015,2016,2017,2018 සහ 2019 වර්ෂ වලදී නිකුත් වුණ කො⁣ටස් හයකින් යුක්ත වෙනවා…ඉතින් මේ ෆිල්ම් හයම IMDb Rating වල ඉහළ අගයන් අරන් තියනවා…සාපේක්ෂව කිව්වොත් 6/10 ත් 7/10 ත් අතර අගයක් මේ ෆිල්ම් හයටම ලැබිලා තියනවා…ඉතින් ඒකෙන්ම පේනවනේ මේ ෆිල්ම් සෙට් එක බැලුවට පාඩුවක් වෙන්නෑ කියලා..😍

මේ ෆිල්ම් සීරිස් එක සම්පූර්ණයෙන්ම Horror ගණයට තමයි අයිති වෙන්නේ…මේකේ Trailer එහෙම බැලුවොත් ඔයාලටම හිතාගන්න පුලුවන් වෙයි මේක මොන වගේද කියලා..සම්පූර්ණ ෆිල්ම් සීරිස් එකම බැලුවම අනිවාම ඔයාලට හොඳ Horror Film අත්දැකීමක් ලබා ගන්න පුලුවන්වෙයි…මොකද මේකෙදි හිතපුවත් නැති වෙලාවල් වලට තමයි අපි ගැස්සිලා යන සිද්ධි සිද්ධ වෙන්නේ..ඉතින් මේ ෆිල්ම් සීරිස් එක නරඹද්දි ⁣පොඩි දේයකටත් බය වෙන අයනම් ටිකක් විමසිලිමත් වෙන්න කියලා ඉල්ලනවා…😁 මේ ෆිල්ම් සීරිස් එකේ Cast එක පැත්ත බැලුවොත් ලොකු නලු නිළි කැලැක් ඉන්නවා…Şeyda Terzioğlu,Ece Baykal,Merve Ateş,Pinar Caglar Gencturk වගේ විශාලා නලු නිලි කැලැක් මේ⁣ ෆිල්ම් සීරිස් එකට රංඟනයෙන් දායක වෙනවා…

කොහොම හරි ඉතින් මම කතාව ගැනනම් කිසිම ඉඟියක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ…මොකද Horror ෆිල්ම් සීරිස් එකක් නිසා ෆුල් කුතුහලයක් තියාගෙන බලන්න ඕන…ඉතින් මීට වඩා දෙයක්නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ…ෆුල් කන්ෆියුස් වෙලා..ගැස්සිලා..බය වෙලා කොරවෙලා යන අත්දැකීමක් ලබා ගන්න ⁣ෆිල්ම් සෙට් එකම එක හුස්මට බලන්න කියලා ආරාධනා කරනවා…හෝව්…හෝව්…තව දෙයක්…හැමදාම ඔයාලට අලුත් වෙනසක් කරන සිනෙරූ උපසිරැසි කණ්ඩායමේ කොල්ලෝ කෙල්ලෝ ටික දිරිමත් වෙන්න ඔයාලගේ අදහස්,යෝජනා,ඡෝදනා සේරම පහලින් කමෙන්ට් කරලා යන්න…එහෙනම් කොල්ලා අපි ගියා..😂✋ රටේ තියන සෞඛ්‍ය තත්ත්වයත් සැලකිල්ලට අරක් සති අන්තේ රවුම් නොගහා ගෙදරට වෙලා එක හුස්මට ෆිල්ම් සෙට් එකම බලමු එහෙනම්…❤️

හැමෝටම බුදු සරණයි..!!!

සටහන :- අංජුල උමේෂ්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

23 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    ටහුඩු Siccin film series එකම දීලා 😱😱.. බොහොම ස්තුතියි ඈ හැමෝටම 😊👊👊.. මේ වගේ film series එකක් විදිහට තියන filmවල ඒ series එකේ සේරටම සබ් දෙන එක නම් ලොකු දෙයක් මේ වගේ එකපාර නොදුන්නත් වතාවකට එක ගානෙ හරි series එකටම සබ් දෙනව නම් සුපිරි ❤.. මේවත් පොඩ්ඩක් සලකා බලන්න පුළුවන් නම් 😊
    The Voice (2010)
    Baskin (2015)
    The Little Apocalypse (2006)
    Ivy (2015)

    The Clinic (2010)
    මේ අන්තිම එක නම් Turkish එකක් නෙවේ Legend of the Seeker එකේ Cara 😜 ඉන්න film එකක්

    ජය වේවා හැමෝටම.! 👊👊👊

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    Siccin 2, 3, 4, 5, 6 සබ්වලට ගැලපෙන copyය කියන්න පුළුවන්ද බ්‍රෝ.. පුළුවන් නම් සබ් එක rename කරන්න එපා source එක අයින් කරලා 😊😊

    • ඩවුන්ලෝඩ් සයිට් එකට දාලා තියෙන්නේ ගැලපෙන වීඩියෝ කොපි..සබ් සයිට් එකේ ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකටත් දාලා දියෙන්නේ..2-6 ⁣WEB DL වලට තමයි සෙට් වෙන්නේ..

      • Hashan
        Top Fan ⭐⭐⭐

        Thanks bro ❤😊👊

        • ☑️දර්ශන හෙට්ටිවත්ත
          Cineru Family Member

          හශාන් සහෝ මේ අපි දෙනවනේ ඔයාට සබයි ෆිලුමයි දෙකම. වටේ යන්න එපා. අපි ඉන්නවා ඔයාලා එක්ක 🌻

      • Sub ekata adaala films tika download karaganna oyalage site ekak thiyenawada..? thiyenawanam mata eka kiyanna puluwanda mama eka gana danne na..

  3. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    දාලා, දාලා, අම්මෝ ඉතින් සුපිරිම. මට විශේශයෙන් සලකලා කවරෙත් හදලා තියෙන්නේ නේ?
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • Salem eke ithuru tika denne nedda

      • ☑️දර්ශන හෙට්ටිවත්ත
        Cineru Family Member

        මේ සබ් ගහන ගමන් ඉන්නේ සහෝ. සමාව දෙන්න ඉතින්. මේ සතියේ දෙන්නම්.

  4. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. එලම හැමදම වෙනස්ම ආතල් එකක්නේ දෙන්නේ❤️💕

    • ☑️දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      නිපුන සහෝ, අපේ ලොකු බොස්ගේ මල්ලිද මේ? ස්තූතියි කොමෙන්ටුවට. ඒ වගේම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ චානක තිලංක ගෙදර ලොකු කරදරයක් වෙලා තියෙද්දිත් අමාරුවෙන් මේ සබට සප් එක දුන්නා. හදවතින්ම ස්තූතියි චානෝ
      🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  7. චානක තිලංක

    බොහොම ස්තූතියි.

  8. 5 ට වෙනකන් විතරනේ තියෙන්නේ

  9. patta macho…. thanks okkoma tika dunnata

  10. Shehan Vijasundara
    Cineru_users

    i like a moves

  11. බොහෝම ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login