The title of the page
The Boys 2020 S02 E05 Sinhala Sub
The Boys 2020 S02 E05 Sinhala Sub
8.7
95

The Boys (2020) S02 E05 Sinhala Subtitle | පලායෑමේ මෙහෙයුම | සිංහල උපසිරැසි සමග

(The Boys (2020) S02 E05 Sinhala Sub) ඔන්න එහෙනම් අදත් සුපුරුදු විදිහට බෝයිස් කතා මාලාවෙ පස්වෙනි කොටසට තමයි උපසිරැසි අරගෙන එන්නෙ. කලින් කොටසෙදි වෙන්නෙ හෝම්ලෑන්ඩර්ගේ ධෛර්යය පෙන්වීම වගේම බුචර්ගේ වෙන්වයාම යන සිද්ධිනෙ. ඒ වගේම ස්ටෝම්ෆ්‍රන්ට් ගැන තොරතුරු ටිකකුත් එළි වුණා.

එතකොට අද කොටසෙදි ස්ටෝම්ෆ්‍රන්ට්ගෙ තව තොරතුරු කීපයක්ම එළි වෙනවා. එළි කියන්නත් බෑ ස්ටෝම්ෆ්‍රන්ට්ම තමයි ඒවා එළි කරන්නෙ. වැඩි විස්තරයක් නොකියා ඉන්නම්කො. ඒ වෙනුවට වෙන සුබ ආරංචියක් කියන්නම්.

කට්ටිය දන්නවද දන්නෑ The Boys කතා මාලාවෙ Spin off කතා මාලාවක් නිර්මාණය කරන්න යනවයි කියලා. ඔව් Amazon එකෙන්ම තමයි මේ වැඩෙත් කරන්නෙ. මේ කතා මාලාව වගේම ඒකත් සුප්‍රියක් වෙයි කියලා හිතනවා.

ඒ වගේම තමයි මේ කතා මාලාවෙ දෙවනි සීසන් එකේ හත්වෙනි කොටසත් අද දවසෙ විකාශය වුණා. එතකොට තව එක කොටසයි විකාශය වෙන්න තියෙන්නෙ. එතනින් පස්සෙ තුන්වෙනි සීසන් එක එනකන් ඉන්නයි තියෙන්නෙ.

දැනට විකාශය වෙලා තියෙන අනිත් කොටස් දෙකටත් පුළුවන් ඉක්මනින් උපසිරැසි අරගෙන එන්නම්.

ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

11 comments

  1. Godak sthuthi obata…

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👊

  3. Supiri digtama sub krmu ❤️❤️❤️🔥🔥🔥

  4. Dulakshana Sachin

    thanks for sub

  5. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරියි 🌻

  6. Thank you very much

  7. සබ් එකට ස්තුතියි සහෝ

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. සබ් එකට තෑන්ක්ස් සහෝ දිගටම සීරියස්වවලට සබ් ගේන්න

  10. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  11. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login