(The Boys (2020) S02 E04 Sinhala Sub) ඔන්න එහෙනම් හා හා පුරා කියලා මේ අරගෙන එන්නෙ අපේ බෝයිස් කතා මාලාවෙ දෙවනි කතා සමයෙ හතරවෙනි කොටසෙ සිංහල උපසිරැසිය. මේ කොටස රිලීස් වෙලා ගොඩ දවසක් වෙනවා. ඒත් ඉතින් උපසිරැසි කරන්න වෙලාවත් වෙන් කරගෙන පුළුවන් ඉක්මන්ට තමයි මේ කොටස අරගෙන ආවෙ. මේ කතා මාලාවෙ කොටස්වල ලයින් එහෙමත් ගොඩක් තියෙනවා. ඒ වගේම තියන ලයින් එහෙමත් ටිකක් අමාරුයි 😁. ඒක නිසා තමයි ගොඩක්ම පරක්කු වුණේ.
කොහොම උනත් මග නවත්තන්නෙ නැතුව ඉවරයක් වෙනකම්ම උපසිරැසි අරගෙන එනවා 😊. ඒක නිසා බයවෙන්න එපා. තවත් කොටස් දෙකක් මේ වෙනකොට රිලීස් වෙලයි තියෙන්නෙ. ඒ දෙකටත් පුළුවන් ඉක්මන්ට උපසිරැසි අරගෙන එන්නම් ✌.
බෝයිස් කතා මාලාවෙ කලින් කොටසෙදි කිමිකෝගෙ සහෝදරයව ස්ටෝම්ෆ්‍රන්ට් මරලා දානවනෙ. අන්න ඒ සිදුවීමෙ උපරිම වාසිය ස්ටෝම්ෆ්‍රන්ට් අරගන්න තමයි හදන්නෙ. ඒ අතරෙදි කවුරුත්ම නොදන්න ස්ටෝම්ෆ්‍රන්ට්ගෙ රහසක් හියුගි ඇතුළු සෙට් එක හොයාගන්නවා. ඒ විතරක් නෙවෙයි බුචර්ටත් හොඳ ආරංචියක් මේ කොටසෙදි අහන්න ලැබෙනවා. 😍
එහෙනම් ඉතින් මීළඟ හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා 😎
පහළින් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා 😪
ඔබට ජය ✌
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 23, 2019
ස්තුති ඔබට
නියමයි සොමේශ් අයියා 👍👍
දිගටම සබ් දෙන්න සුබ පතනවා 🥰🥰🥰
සුපිරි බං මල්ලී, නවත්තන්න නම් එපා
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Thanks jayawewa……..!
ado hari hari eke mage browsere awlak . dan hadagaththa. thanks bokka sub ekata
ස්තුතියි සබ් එකට …නියම වැඩක් 👍👍👍
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!