The title of the page
8.7
95

The Boys (2020) S02E03 Sinhala Subtitles | ‍සුපිරි වීරයෝ ගැන ලොවටම හෙළිවෙයි | සිංහල උපසිරැසි සමග

(The Boys (2020) S02E03 Sinhala Sub)හැමෝටම ආයුබෝවන් කියලම කතාව පටන්ගන්නම්. හැමෝම වගේ ගොඩක්ම ආසාවෙන් බලන The Boys දෙවන කතා සමයේ තුන්වෙනි කොටසට තමයි අද මේ විදිහට උපසිරසි අරගෙන එන්නෙ. කලින් කොටසෙදි බුචර් ආයෙත් හියුගිලා එක්ක එකතුවෙනවා. ඒ වගේම කිමිකෝගෙ සහෝදරයත් එයාලට මුණගැහෙනවා. ඒත් ඉතින් ඊට පස්සෙ නම් හොඳ දේවල් නෙවෙයි බුචර් ඇතුළු සෙට් එකටම සිද්ධවෙන්නෙ. කිමිකෝගෙ සහෝදරයා නිසා මේ සෙට් එකට නැති කරදරවලටත් මූණ දෙන්න වෙනවා.

ඒ අතරෙදි විශේෂ සිදුවීමක් වෙනවා. ඒක කරන්නෙ හියුගි සහ ඇනී නැත්තන් ස්ටාර්ලයිට් දෙන්නා එකතුවෙලා. කොහොම උනත් මේ වැඩේ නිසා හැමදෙයක්ම කණපිට ගහනවා. සුපිරි වීරයොන්ටත් මේ දේ ගොඩක්ම බලපානවා.

එහෙනම් ඉතින් වැඩි කතා නැතුව මේ කොටසත් බලලම ඉන්න. ඒ වගේම පහළින් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

සැමට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

9 comments

  1. thanks bro
    4 epiyath ikmanata diyan machan

  2. Thank you ❤️🤟 brother

  3. Aravinda Wijesooriya

    tnx brother

  4. thuru tikath onaa

  5. සබ් එකට ස්තුතියි සහෝ …👍👍👍

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  8. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  9. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login