The title of the page
Last Shot 2020 Sinhala Sub
Last Shot 2020 Sinhala Sub
4.2

Last Shot (2020) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය | සිංහල උපසිරැසි සමග

(Last Shot (2020) Sinhala Sub)හරි ඉතිං යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම අඩු පඩුනම් එමට ඇති ඒවා හදාගෙන සිනේරෑ අඩවියත් එක්ක ඔයාලගේ උදවුත් එක්ක ඉස්සරහට යමු.
ඉතින් මන් පලවෙනියටම සබ් කරේ මේ Last shot කියන 2020 තිරගත වුන අලුත්ම ෆිල්ම් එකට.මේකට IMDb Rating එක 4.2 ක අගයක් ලබාගන්න හැකි වෙලා තියනවා.. 
ඉතිං වැඩි විස්තර නැතුව කතාවෙ වෙන්නෙ මොකද්ද කියලා කෙටියන් කියන්නම් මොකද කතාවෙ කුතුහලයකුත් තියෙන්න එපෙයි නේ බලන කෙනාටත්.

හරි ඉතිං මේකෙ අධ්‍යක්ෂනය කරන්නෙ -: Terrence Arlyn.
මේකේ ඉතින් ප්‍රදාන චරිතනම් නැ ඔක්කොම චර්ත තමා ඉතිං

හරි ඉතින් අපි මේකේ කතාව ගැන කියනවන් මේක පන්ගන්නේ නික් කියන පුද්ගලයගෙන් ඉතින් මෙයා ජීවිතේ ගොඩාක් වරද්ද ගත්ත කෙනෙක් ඉතින් මෙයා අවුරුදු 10ක් ම හිරේ ඉන්නේ ඉතින් මෙයා නිදහස් වෙලා එනකොට මුලු නගරයම වෙනස් වෙලා කූරත්වය සල්ලී බල තමා රජ කරන්නේ ඉතින් මෙයාට ඉන්නවා තව සහොදරයෙක් ඉතිං එයා මත්ද්‍රවය වලට ඇබ්බැහි උන කෙනෙක් මෙයාව අවුරුදු ගානකට කලින් මරනවා වැරදි කරු වෙන්නේ නික් ඉතින් මෙයා එලියට ආවට පස්සේ මේක ගැන හොයනවා බලද්දි මේකට එයාගෙම සහොදරයෝ වගේ ඉන්න යාලුවොත් සම්බන්දයි ඉතින් මෙයා ඒ හැමෝවම එක එකා ගානේ මරන්න තමා හදන්නේ ඉතිං ඉස්සරහට මොකද වෙන්නේ කියලා තීරණය කරන්න කතාව බලන ඔබට බාරයි.

එහෙනම් අලුත් ෆිල්ම් එහෙකින් හමු වෙමු .

සිනෙරෑ අඩවියට ජය…ඔබ සැමටත් ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

4 comments

  1. supiriyata thiyei ela thanks bro

  2. Udaya saman
    Cineru Family Member

    පලවෙනි උපසිරසියට සුබ පතනවා .ඒ වගේම සිනෙරු අඩවියට සාදරයෙන් පිලිගන්නවා .දිගටම සබ් දෙමු මලේ

  3. තැන්ක්ස් මචො සබ් එකට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login