The title of the page
SF8 E05 Sinhala Sub
SF8 E05 Sinhala Sub
95

SF8 (2020) E05 Sinhala Subtitles |ලෝක විනාසයට සතියයි| සිංහල උපසිරැසි සමඟ

(SF8 (2020) E05 Sinhala Sub) SF8 කොරියන් SCI-FI drama එකේ 5වෙනි Episode එක තමයි “BABY IT’S OVER OUTSIDE ” කියන්නෙ….කතාව පැත්තට ගියොත්…

” කිම් නැම් වූ” තනියෙන් ජිවත් වෙන කෙනෙක් මෙයාගෙ හීනෙ තමයි කවදාහරි පොලිස් නිලධාරියෙක් වෙන එක ඉතින් ඒකට මෙයා අවුරුදු 4ක් ම මහන්සි වෙලා අවසානෙ පොලිස් නිලධාරියෙක්…. වෙනවා ඉතින් ඔය අතරේ තමයි නාසා … ආයතනය නීවෙදනය කරන්නෙ………….. උල්කාපතයක් පෘථිවියට කඩා වැටෙනවා කියලා. එකෙ බලපෑමෙන් ලෝකය විනාශ වෙනවා කියලා.නාසා ආයතනයේ සියලුම උත්සහයන් අසාර්ථක වෙනවා ඉතින්……. මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන්නෙ තව සතියක කාලයක් විතරයි .ලෝකවිනාශයට සතියෙකට කලින් ලෝකය මොන වගේ….. වෙයිද ?මේ කාලයෙ විවිධ හැකියාවන්…… තියෙන අධිමානුෂිකයි න් එළියට එන්න…. ගන්නවා.ඉතින් නාසා ආයතනය තීරණය කරනවා මේ අධිමානුෂිකයින් යොදාගෙන ලෝකවිනාශය වළක්වන්න …….

ඉතින් “කිම් නැම් වූ” ට තියෙන්නෙ සතියක කාලයක විතරයි හැබැයිඔය අතරෙ මෙයාට Hye hwan වයි “යැං” වයි හම්බෙනවා මේ “යැං” ට පුලුවන් …………… මිනිස්සුන්ගෙ සැගවුණු බලයන් මොනාද කියලා කියන්න …ඉතින් මේ අයට ලෝකවිනාශයෙන් බේරෙන්න පුලුවන් වෙයිද?”කිම් නැම් වූ” ගේ අධිමානුෂික බලය මොකද්ද ? යන ප්‍රශ්න වලට උත්තර දැනගන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා .එහෙනම් ඊලඟ Episode එකෙන් හම්බෙමු…🤙😁❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සලිත රුක්ෂාන්

July 30, 2020


23
Total Subtitles

3 comments

  1. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරි මල්ලී. එළම

  2. G.W.Deshan Adithya

    නියමයි සලිත සහෝ 😍😍
    දිගටම සබ් දෙන්න සුබ පතනවා 👍👍

  3. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login