The title of the page
Veera Sivaji 2016 Sinhala Sub
Veera Sivaji 2016 Sinhala Sub
4.0
50
75

Veera Sivaji (2016) Sinhala Subtitles |ජීවිතයක් වෙනුවෙන්| සිංහල උපසිරැසි සමඟ

( Veera Sivaji (2016) Sinhala Sub ) ආයුබෝවන් යාළුවනේ ඔන්න අද දිනයේදිත් මගේ 6 වෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන අවා අද අරගෙන ආවේ දෙමළ චිත්‍රපටියක් චිත්‍රපටියේ නම Veera sivaji තිරගත වුණේ 2016 දෙසැම්බර් 16 වන දින මේහි අධ්‍යක්ෂණය Ganesh vinayakරංගනයෙන් Vikram Prabhu / shamili / Yogi Babu/ G.mari muthu/ Roba Shankar/ John Vijay / Rajendran වැනි සුපිරි නළු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දී ඇත

සටන් සහ විර වික්‍රම කතා ගණයට අයත් මෙම චිත්‍රපටිය IMDb වර්ගිකරණයට අනුව 4/10 ක් අගයක් ලබා ඇත විශේෂයෙන් මතක් කරන්න ඕන සමිත රමෙෂ් සොහොයුරා ව කතාව පැත්තට හැරෙමු දැන් ශිවාජි කියන්නේ ටැක්සි රියදුරෙක් ඉතින් මෙයා අනාථයෙක් නමූත් මෙයා හැමදාම කන්න ආව කඩේ අක්කගේ දූවටයි අක්කටයි සලකන්නේ තමන්ගේ අය විදිහට එයාලත් එහෙමයි ඉතින් ඔහොම යන අතරේ තමා ඒ අක්කගේ දුවට මොලේ ගෙඩියකට සැත්කමක් කරන්න ලක්ශ 25 ක් ඕන වෙන්නේ ඉතින් එච්චර මූදලක් එයාට නෑ ඉතින් කොල්ලා කොහාමහරි සල්ලි හොයන්න ගන්නවා

ඔන්න ඔය අතරේ තමා කෙටි මාර්ගයකින් සල්ලි හොයන්න ගිහිල්ලා කොල්ලා රැවටෙන්නේ ඒ කියන්නේ සැත්කමට තිබූන ඔක්කොම සල්ලි කට්ටියක් වංචා කරනවා ඔච්චරක් කිව්වම ඇති ඉතුරු ටික අරන් බලන්න ආ ඔය කතාව අස්සේ මරු ආදර කතාවකුත් යනවා ඉතින් සල්ලි වංචා කරපූ අයට මෙයා මොකක් කරයිද අර ළමයාගේ සැත්කමට කරන්න පූළුවන් වෙයිද කියලා බලන්න නැවත අලුත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට ජය වේවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නුවන් අසේල සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නුවන් අසේල

August 29, 2020


8
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුප්පා 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login