The title of the page
Batman Death in the Family 2020 Sinhala Sub
Batman Death in the Family 2020 Sinhala Sub
5.7
25

Batman Death in the Family (2020) Sinhala Subtitles | පලිගන්නා දේව දූතයා | සිංහල උපසිරැසි සමඟ

(Batman Death in the Family (2020) Sinhala Sub)  උනත් පරණ උනත්, ලොකු උනත් පොඩි උනත් දක්ෂයෝ කොහෙත් ඉන්නවා.සිනෙරූ කියන්නේ එහෙම තැනක්. අනික අපේ ටීම් එකේම බොක්ක හරි හොඳයි. දැන් කාලයක් තිස්සේ අපි මුලින්ම සබ නිකුත් කරන තැනටම ඇවිල්ලා. මේ තව එහෙම එකක්! ඒ වගේම මේක විශේෂ සබ් එක. මොකද මේක ගහන්නේ හොස්පිටල් එකේ ඉඳන් 🤣🤣🤣🤣🤣

ඔන්න ඉතින් යාලුවනේ ගෙදරනේ නේ? කල්ලි ගැහෙන්නේ නෑ නේ? හරි මේ තමයි අපේ සුපුරුදු බැට්මෑන්ගේ අලුත්ම ෆිලුම. මේක ඇවිල්ලා සුපිරියක්. මොකද අපි දන්න චරිතේ මේ ෆිලුමේ තියෙයි. අනික තාත්තා, පුතා ගැන කියවෙනවා. බැට්මෑන්ගේ පුතා මැරෙනවා. ජෝකර් අතින්. ඉතින් එහෙමම රෙඩ් හුඩ් කියලා කෙනෙක් එලි බහිනව. ඔයාලා දන්නවනේ බැටා මිනී මරන්නේ නෑ කියලා. ඒත් මේ රෙඩ් හුඩ් දෙනවා ශොට් එක. ඉතින් ඇත්තටම මේ කවුද? අවසානේ මොකද වෙන්නේ? සුපර්මෑනුත් මේකේ ඉන්නේ කොහොමද? අරන් බලන්න. සුපිරි පොඩි කතාවක්.
ලොකු බොස් සමිතේ, පොඩි බොස් අංජු, චානක, දේශාන්, මධුවා, පීටර් අයියා වගේ හැමෝවම ආදරෙන් මතක් කරනවා. අංජුවෝ ස්තූතියි විභාගේ අස්සේ ගහන මේ ගේමට. මගේ බිරිඳ ලක්ශ්මී, පුතා සදහම් මාර බැකප් එකක් දෙනවා. ආදරෙයි ගොඩක් ඔයාලට මං. එහෙනම් කම්ප්ලීට් ටීවී සීරීස් එකක් එක්ක සති අන්තේ හමුවෙමු. ඔයාලට බුදු සරණයි, සදහම් සරණයි, සඟ සරණයි.
එහෙනම් කොල්ලෝ අපි ගියා.😎
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

20 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. G.W.Deshan Adithya

    නියමයි දර්ශන අයියා සුපිරියක්❤❤❤❤

    • ☑️දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      හී……ස්තුතියි බොක්ක 🌻

  3. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela thanks sub ekata thx patta bro

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ 😊👊.. ටිකක් පරක්කු උනා site එක පැත්තෙ එන්න..
    ජය වේවා.! 👊👊

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අන්න ඒකනේ, අපි බලං හිටියනේ සහෝ 🌻

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Antebellum (2020)
    Save Yourselves! (2020)
    Love and Monsters (Monster Problems) (2020)
    Kajillionaire (2020)

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      දෙන්නම් 100න් පස්සේ සහෝ 🌻

  6. Hashan
    Top Fan ⭐⭐⭐

    මං film බාන site එකේ Ben 10, Ben 10: Reboot, Ben 10: Alien Force, Ben 10: Ultimate Alien, Ben 10: Omniverse series ටික සේරම season complete දාලා ❤️දුකේ බෑ සබ් තිබ්බ නම් බලනවනෙ 😞 පුළුවන් නම් සබ් කරන්නකො

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හා එහෙනම් 100න්පස්සේ දෙන්නම්. ලින්ක් එක [email protected] එකට මේල් කර්න්ඩ 🌻

  7. උපසිරැසියට බොහොම ස්තූතියි දර්ශන අයියා

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි මල්ලී, ගොඩක් ස්තූතියි 🌻

  8. චානක තිලංක

    ආ කොහොම හරි මේකට සබ ගෙනාවානේ කලින් බාරගත්ත ෂෝ වලට ඉක්මනට සබ් දෙන්න

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අප්පටසිරි ගජ, මෙන්න බොලේ චානක! අනිවා සබ් දෙනවා සහෝ

  9. Thank you very much

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ

  10. RaviduRavidu ishan

    බොහොම ස්තූතියි මචන් සබ් එකට ,,,ජයවේවා !!!

  11. Pasindu pavithra

    sub karala thiyenawa niyamai.keep it up

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login