The title of the page
Yagam 2010 Sinhala Sub
Yagam 2010 Sinhala Sub
4.4
62

Yagam (2010) Sinhala Subtitles |පලිගැනීම…| සිංහල උපසිරැසි සමග

Yagam (2010) Sinhala Sub

ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන හත්වැනි උපසිරසි නිර්මාණය වගේම පලවෙනි තෙලිගු උපසිරසිය අරගෙනයි මේ එන්නේ. චුට්ටක් විතර පරණ ෆීල්ම් එකක් වුනාට imdb අගය 4.4 ක් ලබා ගත්තු ලස්සන ෆීල්ම් එකක් නිසයි ඔයාලටත් රසවිදින්න දෙන්න හිතුනේ.. ඉතින් එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් මගේ මීට පෙර උපසිරසිය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් බොහොම ස්තූති වන්ත වෙනවා.

ඇය මගේ ශක්තිය…
ඒ වගේම ඇය මගේ දුර්වලකම..
ඇය මගේ ධෛර්‍යය..
ඇයයි මගේ ලෝකයම….
මට හැම දෙයක්ම ඇයයි…

ඩැනි කියන්නෙ බැංකොක්වල තායි අවන්හලක සේවය කරන කෙනෙක්..සොෆී කියන්නෙ ⁣මෙයාගෙ පෙම්වතියයි. මෙයත් වැඩ කරන්නෙ වේටර්වරියක් විදිහට මේ අවන්හලෙයි…සංජය ආර්යා කියල ව්‍යාපාරිකයෙක්ගෙ මරණය ගැන ඩැනිට පේන්න ගන්නවා..මේ වෙනකන්ම මේ දෙන්න සතුටින් ජීවත් වෙනවා..

මේ ගැන ඩැනී සොෆිට කිව් විට ඇය කියන්නෙ ඒ මායාවක් කියලයි..එහෙත් එය පසුව ඇත්තටම සැබෑ වූ පසු ඔවුන් දෙදෙනාට කරදර විදිමට සිදුවේ..

පසුව ගුවන් සේවිකාවක් හා ඇමතිවරයෙක්ගේ මරණයක්ද මෙසේ ඩැනිට දර්ශනය වෙනවා..එයා මේකත් සොෆිට කිව්වට එයා ඒ ගැනන හිතන් නැ….මෙයාට මේ දර්ශන පේන්නෙ කොහොමද…? ඒව එක්ක තියෙන සම්බන්දෙ මොකක්ද..? මේවට උත්තර හොයාගන්නනම් අරගෙන බලලා රසවිදින්න කියන ගමන් වැඩ රාජකාරි අස්සෙ වුනත්, ඉක්මනින් තවත් උපසිරසියකින් හමු වෙනතුරු සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.

Directed by – P.A. Arun Prasad
Produced by-Raju Praveen
Starring -Navdeep,Bhumika Chawla,Kim Sharma, Rahul Dev
Music by -Mani Sharma
Cinematography- Bharani K Dharani
Edited by -Marthand K. Venkatesh
Production company- Silver Screen Movies
Release date -19 March 2010
Country -India
Language – Telugu

යු ටියුබ් හි අැති පැය 01 යි විනාඩි 54 යි තත්පර 53 සවහිත කොප්යට උපසිරසි ගැලපේ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

6 comments

  1. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    පහරක් ❤️☘️💚

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. තැන්ක්ස් මචො මේ දවස් ෆිල්ම් එන්නේ නැති නිසා මෙහෙම හරි ෆිල්ම් එකක් හොයලා සබ් කරලා ගෙනවට බොහොම ස්තුතියිි.

  4. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සුපිරියි සහෝ

  5. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    🌻🌻🌻🌻🌻

  6. Superb & Thanks me film ektath ikmntam sub ek one
    http://www.x265lk.com.Mufthi_2017_Kannada_1080p_10bit_H265_WEB_Rip_2CH.mkv
    [MUFTI – 2017[

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login