The title of the page
5.1
94

Nishabdham (2020) Sinhala Subtitles | වංචාවට දඬුවම මෙයද..?| සිංහල උපසිරැසි සමඟ

ආදරය ආදරවන්තයන් විතරක් නිර්මාණය නොකරයි..

එය අපරාධකරුවන්ද නිර්මාණය කරයි…

(Nishabdham (2020) Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.එහෙනම් මම අද අරගෙන ආවෙ තවත් හැමෝම බලාගෙන හිටිය අපූරු චිත්‍රපටයක සිංහල උපසිරැසි.

තවමත් ඉන්දියාවේ සිනමාශාලා විවෘත කරල නැති නිසා බොහෝ චිත්‍රපට ඩිජිටල් මාධ්‍ය හරහා නිකුත් කිරීමක් තමයි වෙන්නෙ.ඉතින් තෙලිඟු , දමිළ භාශා දෙකෙන්ම ලබා දෙන මේ චිත්‍රපටයත් එහෙම දින ගානක් බලාගෙන ඉදල අවසානෙ Amazon Prime හරහා ඔර්ජිනල් පිටපත් නිකුත් කලා.

Nishabdam චිත්‍රපටය Mystery | Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්.ඉතින් බොහෝ දෙනෙක් බලන්න ආස කරන කාණ්ඩයක මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 30 ක වියදම් දරල තමයි නිශ්පාදනය කරල තියෙන්නෙ.Hemanth Madukar ගේ අධ්‍යක්ශණයක් වන මෙය Kona Venkat ගේ නිශ්පාදනයක්.

ප්‍රධාන නලු නිලියන් ගැන කතා කරනකොට විශේෂම අවදානයක් යොමු වෙන්නෙ ඉන්දීය දකුනු සිනමාවේ නිලි රැජිනක් ලෙස මහත් රසික ආදරයට පාත්‍ර වුනු Anushka Shetty වෙතටටි.ඇය අවසන් වරට රංගනයෙන් දායක වුනේ Bhaagamathie (2018) චිත්‍රපටයේ.ඉතින් දීර්ඝ කාලෙකට පස්සෙ ඇය මේ චිත්‍රපටය හරහා අපි අතරට පිවිසෙනවා.

ඊට අමතරව සුපිරි නලු R. Madhavan , සමඟ Anjali , Shalini Panday යන නිලියන්ද රංගනයෙන් දායක වනවා.ඉතින් මේ හැමෝගෙම අපූරු රංගනයෙන් හැඩවුනු විශිෂ්ඨ සිනමා නිර්මාණයක් මෙය.

ඉතින් චිත්‍රපටයෙ කතාව ගැන කියල මෙච්චර දවසක් බලන්න ආසාවෙන් හිටිය කුතුහලයට හානියක් කරන්න මං යන්නෑ.උපසිරැසි අරගෙන චිත්‍රපටියත් බලන්න එහෙනම්.රසවිදින්න අපූරු සිනමා නිර්මාණයක සිංහල උපසිරැසි ගොඩක් මහන්සි වෙලා ගෙනාවා වගේම තවත් අපූරු චිත්‍රපටයක උපසිරැසි අරගෙන ආයෙම එන්නම්.පහලින් ඔයාගෙ අදහසකුත් එකතු කරන්න අමතක කරන්න එපා එහෙනම් මම ගිහින් එන්නම්,

මතක ඇතුව තෙලිඟු පිටපත ඩව්න්ලෝඩ් කරගන්න හොදේ..😊

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

13 comments

  1. Udaya saman
    Cineru Family Member

    නියමයි මලේ.සුපිරියක්

  2. තෑන්ක්ස් මදුවා..❤️❤️

  3. එඩේ එලම ❤️😎

  4. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri patta

  5. Thanks sub ekata

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මධුවෝ එලම 🌻

  8. Arawinda Sunimal

    thanks madushan priyankara wachana tika kiyawala baluwa a thorathuru tikath godak watinawa jayawewa……………….

  9. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  10. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මධුවා වෙලාවක මට මේල් එකක් හෝ වට්ස් ඇප් මැසේජක් දානවකෝ. අපේ සමිත හෝ අංජුවාගෙන් විස්තර ඉල්ල ගන්න

  11. Black Addem
    Cineru Family Member

    බොහොම ස්තූතියි ඉක්මනටම උපසිරැසි කරලා දෙනවට 😍🔥
    සබ්නම් සිනෙරූ තමයි 👌😁

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login