The title of the page
Amaram Akhilam Prema 2020 Sinhala Sub
Amaram Akhilam Prema 2020 Sinhala Sub
7.4

Amaram Akhilam Prema (2020) Sinhala Subtitle | අමරණීය ආදරය | සිංහල උපසිරැසි සමග

(Amaram Akhilam Prema (2020) Sinhala Sub)

AMARAM AKHILAM PREMA
18th September 2020
DramaRomance
IMBD : 7.4/10
Director by : Jonathan Vesapogu
Language : Telugu

AkhilaShivshakti Sachdev
Amar  – Vijay Ram
Akila’s FatherSrikanth lyengav

දුවෙකුට අතිශයින් ආදරය කරන පියෙක්, පියාටත් එලෙසම ආදරය කරන දුවක්…. අකිලා පොඩි කාලයේ සිටම අම්මට වඩා තාත්තට දැඩි ආදරයක් දක්වයි එනිසාම හැම දෙයක්ම තාත්තා සමඟ බෙදා හදා ගැනීම අකිලාගේ පුරුද්දයි. අට වසරෙදි පිරිමි ලමයෙකු අකිලාට ආදරය ප්‍රකාශ කර සිටියි එයද තම තාත්තට කියන අකිලා එතැන් සිට ආදරය බව පවසන සෑම අයෙක් ගැනම පියාට කීම පුරුද්දක් විය.

අකිලා කාකිනඩා ඉංජිනේරු පීඨයට ඇතුලත් වු පසු සන්දීප්ට ආදරය කරන්න පටන් ගත් අතර එතැන් සිට සිදුවන්නේ කුමක්ද..? තාත්තාගෙයි දුවගෙයි ආදරයට කුමක් වෙයිද..? අකිලගේ ඉරණම කෙසේ වෙයිද..? එතකොට කවුද මේ අමර් කියන්නේ…? ඒ ප්‍රශ්න වලට උත්තර දැන ගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා…

එහෙනම් තවත් අලුත් සිංහල උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම බුදු සරණයි…

(Amaram Akhilam Prema (2020) Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /ProperHDRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊

  3. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤

  4. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි❤

  5. Thanks සබ් එකට.එලම ජය….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login