The title of the page
Ka Pae Ranasingam Sinhala Sub
Ka Pae Ranasingam Sinhala Sub
7.7

Ka Pae Ranasingam (2020) Sinhala Subtitles | රණසිංගම් | සිංහල උපසිරැසි සමග

(ka pae ranasingam 2020 Sinhala Sub) සුභ දවසක් වේවා යාලුවනේ හැමෝටම ඔන්න ඉතිං ආයෙත් මම ආවා තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ,අම්මෝ මේක ගහන්න විදපු දුකට මට මොනා හරි දිලල්ලා සබ් එක ගන්න උං ලයින් 2900 ක තඩි සබක් මගෙ ජීවිතේට මම මේ ගැහුවමයි , කරුමෙ තමා ඉතිං එන්නත් කලිං මේක මගෙ මේක මගෙ කියලා බාරගත්තනේ ඉතිං විදෙව්වා 😭😭😂……..

කොවිඩ් වසංගතය හමුවේ රිදී තිරයේ තිරගත වෙන්න තිබූ බොහොමයක් නිර්මාණයන් දැන් දැන් අපිට අන්තර්ජාලය හරහා නරබන්න සිදු වෙලා තියෙනවා.. එසේ පැමිණි තවත් නිර්මාණයක් තමා “Ka pae Ranasingam” කියන්නේ.. ගැමි සුවද වහනව වන අලුත්ම අත්දැකීමක් බලන්න පුලුවන්. මෙහි ප්‍රධාන චරිතය විජේ සේතුපති හා ආශ්වර්‍යා රාජේශ් විසිනි. ඕනම චරිතයක් ඕන විදිහට රගපාලා පෙන්නන්න පුලුවන් හැකියාවක් මේ දෙපලම සතු විශේෂ හැකියාවක්..

2020 ඔක්තෝබර් 20 වන දින prime Video ලෙස ආවත් රසවින්දනයට බාධාවක් නොකර ම සිංහල උපසිරැසියත් සමග අපි ආවා.. විජෙයි සේතුපතිගේ තිරගත වූ මේ නව චිත්‍රපටය නිශ්පාදනය කලේ Kotapadi J Ragesh විසින්, අධ්‍යක්ෂනය P. Virumandi සංගීත නිර්මාණය Ghibran විසින් ය.. ගීත තුනක් ඇතුලත් ය. අලුත් අත්දැකීමක් සමග සේදුපතිගේ තවත් දක්ශ රංගනයක් බලා ගන්න පුලුවන්..

කතාව ගැන බැලුවොත් මෙහෙමයි…………….

දුෂ්කර ගම්මානයක කාන්තාරයක් වැනි බිමක් සමග ඈතින් කරත්තයකුත් තල්ලු කරන් පානය සදහා ජලය හොයන් එන කාන්තාවක් සමග අපේ කතාව පටන් ගන්නවා ……ඉතිං මේ තමා අපේ ප්‍රධාන නිලිය මේ කතාව ඇවිල්ලා ගැම් කතාවක් ඒ කියන්නෙ නගරාශ්‍රිතව නැතුව ගම් බද ආකාරයට දිව යන චිත්‍රපටයක් , ඉතිං මේ ගමට බොන්න වතුර ටිකක් කියන්නෙ අමෘතයක් වගේ , ඒක තමා මේ ගමට තියෙන ප්‍රදාන ගැටලුව , ඉතිං ඔය ප්‍රශ්න වලට විසදුමක් දෙන්න අපේ හීරෝ ගමේ අයත් එක්ක ගොඩක් වැඩ කරනවා , තව එකක් ෆිල්ම් එක පටන් අරන් විනාඩි කීපයක් යනකොටම කනට ගැහුවා වගේ දෙයක් වෙනවා මේ මොකද්ද කියලා මටවත් හිතාගන්න බැරි උනා , ඒ මොකද්ද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා ……..

එහෙනම් හැමෝටම බුදු සරණයි කියන ගමන් අදට මම සමුගන්නවා ……….

මම චූටියා ……………

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip /HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

18 comments

  1. G.W.Deshan Adithya

    පට්ට වැඩක් අශේන් අයියා මුලු රෑම නිදිමරල ගහපු සබ
    නිදිමරන්න එපා කිව්වට ඇහුවෙත් නෑනෙ කැපවීම තමා 😔😔😔
    respect brother❤️❤️❤️

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට…ආදරෙයි

  3. Ikmanatama dila. Thank bro …

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.! 😊

  6. Udaya saman
    Cineru Family Member

    බොහොම ස්තුතියි බං.එහෙනම් උබ කව්ද කියලා ආතේ පෙන්නුවා ලොක්කා..එල නිදි මරං කරපු වැඩේට ගොඩක් පිං

  7. Lalani Maduwanthi

    Godaaak pin,,,thank you

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  9. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අම්මෝ ඉතින්, නිදි මරන් සබ් ගහන එකේ අමාරුව දන්නේ ඒ කට්ට කාපු එකෙක්ම තමයි. සුපිරි බ්‍රෝ. මට අපේ ටීම් එකේ ඔයාව විතරයි සෙට් නොවුනේ තාම. හැබැයි සබ් බැලුවගමන් පේනවා ඔයා ගැන මෙච්චරයි කියන්න තියෙන්නේ
    “සුපිරි වැඩ්ඩෙක්”
    🌻🌻🌻🌻🌻🌻

  10. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    අනිවාරෙන්ම අයියා මේක කරන මිනිස්සු තමා දන්නේ ඒ වේදනාව , බොහොම ස්තූති අයියා කමෙන්ට් එකට ඕක තමා මම හොයන සහ ඉල්ලන එකම දේ……. ☘️🍁❤️🍁

  11. Black Addem
    Cineru Family Member

    බොහොම ස්තූතියි මචන් ආව සැනින් උපසිරැසිය කරලා දුන්නට 😍🔥
    ඉස්සරහට මීටත් වඩා ඉක්මනින් උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න ඕන ✌😉

  12. Me FiLM eka Download karaganna puluwan Link ekk thiyena kenek mata ewanna puluwanda?

    [email protected]

  13. thanks bro sinhala sube ekata ( Navarathna (2020) Kannada_)Rugged (2019) Kannada me film valatath sinhala sube dannako jayawewa..

  14. dan dana link walin apita movie eka download karaganna amarui. Direct link danna puluwannam godak hodai. thankzz sub ekata

  15. Thanks you so mush……
    Digatama sub denna haki wewai suba pathanawa!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login