The title of the page
Unhinged 2020 Sinhala Sub
Unhinged 2020 Sinhala Sub
6.1
47
75

Unhinged (2020) Sinhala Subtitles | අධික කෝපය මරුවා කැදවයි | සිංහල උපසිරැසි සමඟ

(Unhinged (2020) Sinhala Sub) හායි යාලුවනේ කොහොමද ඉතිං ඔන්න වෙනදා වගේම අදත් ආවා English මූවී එකක සිංහල සබ් එක අරන්.අද ගෙනාවේ Unhinged කියන 2020 තිරගත උන සුපිරි English ෆිලුමක්.මේක අධීක්ශනය කරලා තියෙන්නේනම් මේයා.ඉතිම් කියන මේ අය මේකේ මේ අය ප්‍රදාන චරිත වලට පණ පොවනවා.තව මේකේ IMDB රේටින් එක ගන්න වගේම GLike ගන්න සමත් වෙලා තියෙනවා.

හරි අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා ඉතින් යාලුවනේ ඔයාලා හිතන්නකෝ වාහන තතබදයක් තියෙනවා ඉතිං ඔයාට වගේම මටත් හදිස්සියි එහෙම උනාම ඇත්තටම අපි කාටත් තරහා යනවනේ. අන්න ඒ වගේ කතාවක් තමා මේ Unhinged කියන්නේ.මේකෙදිත් මේ වාහනේ එළවන කෙල්ල ට්‍රැපික් එකට අහු වෙනවා ඒ වගේම එයාට පරක්කු වෙලා තියෙන්නේ ඉතිං ඒ ළය ඉන්නවා තව මිනිහෙක් එයට කොලපාට ලයිට් එක පත්තු වෙනකොට යන්න අමතක වෙනවා.

ඉතිං මේ කෙල්ල හෝර්න් එක ඔබාගෙන ඉන්නවා. ඉතිං එතන ඉන්න ඒ මිනිහට මළ පනිනවා. ඒ මිනිහා කියනවා ඒ වෙනුවෙන් සමාව ගන්න කියලා. ඉතිම් මේ කෙල්ල සමාව ගන්නේ නෑ ඇත්තටම එයාගේ වරදකුත් නෑ.ඒ උනත් මිනිහගේ තරහා තවත් වැඩි වෙනවා.ඉතිම් මෙයා කෙල්ලට පාඩමක් උගන්නන්න කියලා කෙල්ලගේ යාලුවේ,අම්මලා,පුතාලා මරන්ණ පෙළබෙනවා..

ඉතිං එතනින් එහාට මොනවා වෙයිද කියලා ඔයාලම බලන්නකො.. මේ වගේ තවත් සුපිරි English මූවී එකකින් හමුවෙමු…….
ජයෙන් ජය……..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

9 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👊..
    ජය වේවා.!

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දර්ශනට, දර්ශන මාමාගෙන් සුභපැතුම් 🌻

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. සබ් එකට ස්තුතියි.ජයෙන් ජයම වෙන්න ඕන.

  5. ජයෙන් ජය.!!

  6. The witches 2020 film ekatath sinhala sub dennako

  7. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela

  8. Malith Samarawickrama

    Thanks bro sub ekata.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login