(Missing: The Other Side (2020) E09 Sinhala Sub) පසුගිය කොටසින් වූක්, මැනේජර් වන්ග් ගේ මැරයන්ගෙන් හොදටම තුවාල ලබනව.ඒ සිද්ධි යෙන් වූක් ට මෙතෙක් අමතක් වෙච්ච මතකයක් ආපහු ලැබෙනවා.ඒ වගේම යූ නා ගෙ සිරුර කොහෙද තියෙන්නෙ කියලා ඉගියකුත් ඒත් එක්කම හොයාගන්න පුලුවන් වෙනවා.
මේ අතරේ ද්‍යොන් ගමට අලුත් සාමාජිකයෙකුත් එකතු වෙනවා.මේ විදිහට එකලග වැදගත් සිදුවීම් කිහිපයක්ම වෙනවා.ඒ මොනවාද කියල එපිය බලලම දැනගන්න පුලුවන් වෙයි.
එහෙනම් මීලග එපියෙන් හමුවෙමු.හැමෝටම ජය!ස්තූතියි සිනේ රූ…..
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

September 11, 2020
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
චතුමි, සුපිරි ඈ 🌻