Missing: The Other Side (2020) E09 Sinhala Sub
Missing: The Other Side (2020) E09 Sinhala Sub
98%

Missing: The Other Side (2020) E09 Sinhala Subtitles | අමතක මතකයක් | සිංහල උපසිරැසි සමග

(Missing: The Other Side (2020) E09 Sinhala Sub) පසුගිය කොටසින් වූක්, මැනේජර් වන්ග් ගේ මැරයන්ගෙන් හොදටම තුවාල ලබනව.ඒ සිද්ධි යෙන් වූක් ට මෙතෙක් අමතක් වෙච්ච මතකයක් ආපහු ලැබෙනවා.ඒ වගේම යූ නා ගෙ සිරුර කොහෙද තියෙන්නෙ කියලා ඉගියකුත් ඒත් එක්කම හොයාගන්න පුලුවන් වෙනවා.

මේ අතරේ ද්‍යොන් ගමට අලුත් සාමාජිකයෙකුත් එකතු වෙනවා.මේ විදිහට එකලග වැදගත් සිදුවීම් කිහිපයක්ම වෙනවා.ඒ මොනවාද කියල එපිය බලලම දැනගන්න පුලුවන් වෙයි.
එහෙනම් මීලග එපියෙන් හමුවෙමු.හැමෝටම ජය!ස්තූතියි සිනේ රූ…..

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|166

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුමි හේවාවිතාරණ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුමි හේවාවිතාරණ

September 11, 2020


12
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    චතුමි, සුපිරි ඈ 🌻

Leave a Reply

Your email address will not be published. Required fields are marked *