The title of the page
Once Upon a Snowman 2020 Sinhala Sub
Once Upon a Snowman 2020 Sinhala Sub
7
97

Once Upon a Snowman (2020) Sinhala Subtitles | “ඕලොෆ්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් ඔයාල ඔක්කොටම වෙනද වගේම හොදින් ඉන්නවන (Once Upon a Snowman 2020 Sinhala Sub)

ඔන්න එහෙනම් Disney එකෙන් ප්‍රේක්ෂකයින්ගේ කැමැත්තට අනුව 2020 අවුරුද්දෙ ඕලොෆ්ගේ කතාව කියලා ෆිල්ම් එකක් හදලා.හැමෝටම මතකනේ Frozen , Frozen II ෆිල්ම් දෙක අවුරුදු ගානකට ආපු Disney ලගෙ සුපිරිම ෆිල්ම් එකක් කියල හදුන්වන්න පුලුවන් මේක.එල්සා, ඇනා, ක්‍රිස්ටෝෆ්,ස්වෙන් එක්ක ඕලොෆ් ඉන්න මේ ෆිල්ම් එක කාගෙත් සිත් ඇදගත්ත ෆිල්ම් එකක්.ඒත් සමහරු Disney එකෙන් ඉල්ලල තිබුන මේ දගකාර ඕලොෆ්ගෙ කතාව දාල ෆිල්ම් එකක් ඕන කියල.


ඉතින් Disney එක තීරනය කරනවා මේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2020 මේ ෆිල්ම් එකට අතගහන්න.Frozen ෆිල්ම් එක ලබපු අති සාර්ථකත්වය ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැනෙ.2019 වසරේ හොදම Animated ෆිල්ම් එක විදියට බිලියනයේ වාර්තාවත් පන්නලා.මේ Frozen චිත්‍රපටය 2013 ආපු Frozen චිත්‍රපටයේ තවත් එක කොටසක්.චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ Dan Abraham සහ Trent Correy නිශ්පාදනය Nicole Hearon..චිත්‍රපටය බෙදාහරින්නෙ Walt Disney ආයතනයෙන්.

මේකෙදි වෙන්නෙ ඕලොෆ් ඉපදුන හැටි එයා ගිම්හාන කාලෙ අදුරගත්තෙ කොහොමද මී මැස්සො තව ඕලොෆ්ට ඇනාවයි ක්‍රිස්ටොෆ්වයි හම්බෙන විදිය වෙනකන් මේකෙ තියෙනවා.හරි රසවත් ෆිල්ම් එකක් කියන්න පුලුවන් මේක.Frozen රසිකයො නිසාම හදපු මේ ෆිල්ම් එකත් සැහෙන ප්‍රසිද්ධ වෙයි කියලයි මගෙ අදහස.

සිනෙරු උපසිරැසි අඩවියේ අපේ සමිත රමේෂ් අයියවත්,අංජුල උමේෂ් අයියවත්,අශේන් මදුරංග අයියවත් තව දර්ශන හෙට්ටිවත්ත අයියවත් ඇතුලු අනෙකුත් සියලු සිනෙරු සාමාජිකයින්ව ආදරෙන් මතක් කරනවා අන්තිමටම මතක් කරන්න ඕන මගේ උපසිරැසි බලල කමෙන්ට් දාන හැම සහෝදරයෙක්ටම ස්තූතියි.මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියා ඉල්ලමින් එහෙනම් මං මෙතනින් නවතිනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.W.දේශාන් ආදිත්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.W.දේශාන් ආදිත්‍ය

August 28, 2020


37
Total Subtitles

21 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මේ පුතේ සබ් 49න් නවත්තලා 50ට රුසියන් සුපිරියක් දෙමුද????

  2. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela niyamai malli 💖💞💝 Harley ikamanata ewineda

  3. මේකේ වීඩියෝ ලින්ක් එක ගන්නේ මොකෙන්ද

  4. Trollhunters (2018) S03 E04 Sinhala Subtitles aka danna puluwanda

    • G.W.Deshan Adithya

      මොකක්ද ඒකෙ වෙන්නෙ මචන් ?
      පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද 😊😊

  5. ඔයාලගේ වීඩියෝ ඩවුලෝඩින් සයිට් එක දැන් නැද්ද ??

  6. සුපිරි වැඩක් මල්ලි..තෑන්ක්ස් සබට

  7. මේක ගැනනම් නෙවේ ඒ උනාට හානා ටිවී සීරිස් එකේ වීඩියෝ ලින්ක් එක හොයාගන්න බෑනේ

  8. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login