The title of the page
The Billionaire 2011 Sinhala Sub
The Billionaire 2011 Sinhala Sub
7.7
97

The Billionaire (2011) Sinhala Subtitles | ලා බාලතම බිලියනපතියා | සිංහල උපසිරැසි සමඟ

(The Billionaire (2011) Sinhala Sub)හායී යාලුවනේ කොහොමද ඉතින් ඔන්න සුපුරුදු විදිහට අරන් ආවේ English ෆිලුමක් එහෙම නම් නෙමෙයි. මේක කොරියන් ෆිල්ම් එකක් ගොඩක් අය ආසයිනේ ඉතින් කොරියන් ඒවට.

මේක වෙනස්ම විදිහේ ෆිම් එකක්. කතාව ගැන කියන්න කලින් අපි බලුමු මේකේ විස්තර ටිකක් හරි ඉතිම් මුලිම්ම ගත්තොත් මේක අද්දයක්ශනය කරලා තියෙන්නේ : Songyos Sugmakanan මේ අදයක්ශ වරයා ඉතිම් Pachara Chirathivat , Somboonsuk Niyomsiri  , Walanlak Kumsuwa මෙයාලා ප්‍රදානම වශයෙන් චරිත වලට පන පොවනවා ඉතිම් IMDb දශකයේ ඉහල අගයක් ගන්න The Billionaire කියන මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා ඒක 7.7/10 වගේ 94%GLike ප්‍රමාණයකට හිමිකම් කියනවා.

ඉතිං ඔය මදැ හරි ඉතිං අපි බලමු මේ කතාව මොන වගේ එකක්ද මොන විදිහේ දෙයක් වටාද ගෙතිලා තියෙන්නේ කියලා.  මුලිම්ම කියන්න ඕනේ කතාවේ අවසානයා වෙනකම්ම විනෝදෙන් ආතල් එකේ කුතුහලයක් එක්ක මාර ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්.හරි මේකෙදි ටොප් කියලා පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා කොටිම්ම කිවුවොත් එයාට තාම දහ අටවත් නෑ. බැංකුවෙන් ලෝන් එකක් වත් ගන්න බෑ මුලිම්ම මෙයා සල්ලි හම්බ කරන්න ඇබ්බැහි වෙන්නේ ගේම් එකකින් මෙයා ගේම් වලට දක්ශ කෙනෙක් මෙයා ගේම් එක ප්ලේ කරලා ගේම් එකේ එක එක පාට්ස් හොයා ගන්නවා Pubg වගේම තමා මෙයා ඒයා ලොකු ලොකු ගනන් වලට විකුනනවා.

ඔහොම යන අතරේ අම්මලා තාත්තලාගෙනුත් බැනුම් අහගෙන එක දවසක් ගේම් එක ප්ලේ කරන්න යනවා ඕපන් කරද්දි මෙයාගේ ගේම් එක මෙයාට තහනම් කරලා ඒ මොකද කිවුවොත් අනිසි ලෙස ගේම් එක සල්ලී හොයන්න පාකිච්චි කරපු නිසා. කොහොම නමුත් මෙයාට ඉලක්කයක් තියෙනවා බිලියනයක් අවුරුද්දට හොයන එක ඒක මෙයා ටැටු එකක් විදිහට අතේ කොටලා තියෙන්නේ. ඒ උනාට ටොප් සැලෙන්නේ නෑ ඌ ඒක එක දේවල් කරනවා උගේ ඉලක්කයට යන්න.හරි ඉතින් ඔය මැදැයි එතනින් එහාට මොකද වෙන්නේ කියලා තීරණය කරන්න කතාව බලන ඔයාට බාරයි.

ටොප්ට එයාගේ ඉලක්කෙට යන්න පුලුවන් වෙයිද ඔයාලම බලන්නකො

එහෙනම් මේ වගේම තවත් ලස්සන කතාවක උපසිරැසියකි හමු වෙනකම් මම සමුගන්නවා එහෙනම්.ඔයාලා ඔක්කෝටම ජයෙන් ජය…දර්ශන ප්‍රදීප් (දරා…)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන ප්‍රදීප් (දරා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන ප්‍රදීප් (දරා)

September 10, 2020


35
Total Subtitles

6 comments

  1. මේකට ගැලපෙන කොපියක් තියන ලින්ක් එකක් දීපන්කො මචං tvseriesandmovie එකේ තියන එකට් හරියන්නෙ නෑනෙ

  2. Subtitle dose not match for the video ( Sub comes after the video )

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    Thank You Bro

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    දරේ, එළම.
    මේ සබේ අවුලක්ද?? පොඩ්ඩක් බලන්න ආයෙත්

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    sub titlle galapenne nehe..
    niwaradikara denna plz……

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Thanks Brother…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login