The title of the page
Mugilan (2020) Complete Season Sinhala Sub
Mugilan (2020) Complete Season Sinhala Sub
8

Mugilan (2020) Complete Season Sinhala Subtitles | මුගිලන්ගේ මැර ජීවිතය | සිංහල උපසිරැසි සමඟ (18+)

(Mugilan (2020) Complete Season Sinhala Sub) සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අදත් සුපුරුදු පරිදි තවත් ලස්සනම ලස්සන කියනවට වඩා පට්ට ටීවී සීරිස් එකකට සිංහල උපසිරැසි අරගෙන අපි ආවා.. අපි කියන්නේ මම (අශේන්- චූටියා)  අපේ පීටර් අයියා සහ සචිත් දෙන්නත් එක්ක එකතු වෙලා තමා මේ කතාමාලාවට උපසිරැසි ගැන්වුවේ.2020 ඔක්තෝම්බර් මස 30 වෙනිදා Zee5 හරහා නිකුත් වූ මෙම සීරීස් එක විනාඩි 30 ක එපිසෝඩ් 8 කින් යුක්තය……..Ram Ram මහතා විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙහි ප්‍රධාන නලුවා ලෙස Karthik Raj ද ප්‍රධාන නිලිය ලෙස Ramya Pandian රංගනයෙන් එකතු වෙනවා………

මෙම කතාමාලාව හැදිල තියෙන්නෙ 1970 දශකයේ පසුබිමක ය………

ඉන්දියානු වෙබ් සීරීස් කිව්වාම ගොඩක් අය හිතන්නෙ ආහ් මේක හිංදි තමා ඉන්දියන් වෙබ් සීරීස් වැඩක්ම නෑ කියලා ඒකෙනුත් “දමිළ වෙබ් කතා මාලා ගන්නම දෙයක් නැ කියලා ,ඒත් එහෙම හිතපු ගොඩක් අයගෙ හිත වෙනස් උනා මුල්ම වතාවට C I N E R U . L K අපි දුන්න සිංහල උපසිරැසි ලබා දුන්න දමිල කතාමාලා නැරඹීමෙන් අනතුරුව ඉතිං එවැනිම පට්ට කතා මාලාවක් තමා මේ අද අපි ගෙන්නල තියෙන්නෙත්……..

කතාව ගැන පොඩ්ඩක් විස්තට කලොත් මේකෙන් කියවෙන්නේ සමාජ දේශපාලනය හමුවේ ඉහලට නැගී එන මැර කල්ලි සහ එම කල්ලියේ “මුගිලන්” නැමැති මැරයගෙ ජීවිතේ ගෙවෙන හැටි තමා .ඉතිං මම හිතනවා අනිවාරෙන්ම මේකට ඔයාල කැමති වෙයි කියලා , එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා ..

හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි …….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

10 comments

  1. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    Thanks supiri Ela

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

  3. Thanks…..jayawewa……!

  4. Thanks…..jayawewa……!

  5. Thanks….jayawewa…..!

  6. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සුප්පා 🌻

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Mn meke deela tibb linkwalin 480p link eken download kara palweni epiya witarane tiyenne anith epi gnne kohomd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login