The title of the page
The World of the Married (2020) E01 Sinhala Sub
The World of the Married (2020) E01 Sinhala Sub
8.1
94

The World of the Married (2020) E01 Sinhala Subtitles | ඇයගේ ඉදිරිපත් වීම | සිංහල උපසිරැසි සමඟ

(The World of the Married (2020) E01 Sinhala Sub) මෙය 8.1ක රේටින්ග්ස් අරන් තියෙන Episodes: 16 ක කතාවක්.Release Date: March 27 – May 16, 2020 මේ කතාවෙ රංගනයෙන් දායක වෙනවා Kim Hee- Ae කතානායිකාව Ji Sun-Woo කියන වෛද්‍යවරිය. එයාගෙ සැමියා විදියට Park Hae-Joon තමයි Lee Tae-Oh විදියට ඉන්නේ. Yeo Da-Kyungගේ චරිතයට Han So-Hee තමයි ඍඟපාන්නේ. ඇය 2019දි විකාශය වුනු Abyss කතාවෙත් රඟපෑවා.

කතාව මෙහෙමයි. Ji Sun-Woo කියන වෛද්‍යවරිය Happy Family Hospital එකේ සහකාර අධ්‍යක්ෂක වරිය. ඒ වගේම හරිම නීති ගරුකයි. ඊවසිලි වන්තයි. හරිම බුද්ධිමත්. එයාගේ මහත්තයා Lee Tae-Oh චිත්‍රපට කර්මාණ්තයට සම්බන්ධයි. මේ දෙදෙනාම වයස අවුරුදු 40 සපිරුණු මැදි වියේ අය. මෙයාලට පුතෙක් ඉන්නවා. Lee Joon-Young එයා බේස්බෝල් ක්‍රීඩාවට දක්ෂයි.ඒ වගේම හරිම හොඳ ළමයෙක්. තාත්තගේ උපන්දිනේ සමරන්න කේක් නිර්මාණය අඳින්නෙත් එයා මයි. එයා අම්මත් එක්ක හැම දේම කතා කරනවා.

Yeo Da-Kyung කියන්නේ ඒ පලාතේ ලොකුම ධානපතියාගෙ Yeo Byeong-Kyu දුව.ඇයට වයස අවු 24යි. එයාගෙ අම්මා Uhm Hyo-Jung  ඇය Miss Korea  ජයග්‍රහණය කරපු රූමත් කාන්තාවක්. ඇය Ji Sun-Woo ගෙන් ප්‍රථිකාර ගන්න එනවා. එයා වෛද්‍යවරියට ඇයගෙ සිතුවම් ප්‍රදර්ශනේට ආරාධනා කරනවා. ඇය ඒ ගැන තැකිමක් නොකෙරුවත්. අවසානයේ ඇගේ සැමියා ප්‍රදර්ශනයට යන්න සූදානම් වෙනවා. ඇය ඒ අවස්ථාවෙ සැමියට කියනවා ඇයටත් ආරාධනා කලා එයත් එන්නද කියලා. ඉතිං ඇයත් සමඟ ගියත් ඔහු ඇයට අවවාද කරනවා එයාගෙ ජිවිතයට වැදගත් අවස්ථාවක් නිසා වැඩිය මැදිහත් වෙන්න එපා කියලා. අන්තිමේදි සැමියා සවුත්තු වෙනවා බලන් ඉන්න බැරි තැන ඇය ඉදිරිපත් වෙනවා.

ටික ටික ඇයට සැමියා ගැන සැකයක් තිබුනත් ඇය කලබල වෙන්නේ නැහැ. ඇය සාක්කි හොයනවා. ඒකට එයාගෙන් ප්‍රථිකාර ගන්න එන රෝගියෙක්ගෙනුත් උපකාර ගන්නවා.ඇයගේ සැකය තහවුරු කර ගන්නා විදිය හරිම බුද්ධිමත්.මුලින්ම ඇය වටා ඉන්න හැම කාන්තාවක් දිහාම ඇය බැලුවෙ සැකෙන්.  වංචා කරන පුද්ගලයෙක්ගේ හැසිරීම් ගැන දන්නා ඇයගේ රෝගී තරුණිය ඇයට උපදෙස් ලබාදෙනවා. බලන්න හරිම ලස්සන සමාජයේ බහුලව පවතින ප්‍රශ්ණයක් වටා තමයි කතාව යන්නේ. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

16 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට ❤️

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    පළවෙනි සබට උනුසුම් සුභ පැතුම් සහෝදරී

  3. Kohomada drama එකේ episode download කරගන්නේ?

  4. තැන්ක්ස් ..ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ඩෝ ……!!!!!!!!!!!!!

  5. පලමු උපසිරසියට සුබ පැතුම්

  6. Asel Kulawardhana(MBBS)

    thanks ane godak

  7. superb
    ithuru tikth ikmnt dennako

  8. Thank youuuu… the untamed chinese drama ekatath sub dennako aneee ❤️

  9. අනේ tunnel dramq එකටත් සබ් දෙන්නකෝ….

  10. upasirasata bohoma thank, Ane The heirs drama eke sinhala sub dennako, plzz……

  11. The heirs drama ekata sub denawa nedoo…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login