The title of the page
Elite Season 03 Sinhala Sub
Elite Season 03 Sinhala Sub
7.6
96
94

Elite (2019) Complete Season 03 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග | (18+)

(Elite Season 03 Sinhala Sub) Elite කතා මාලාවෙ දැනට නිකුත්වෙලා තියෙන අවසාන සීසන් එකට තමයි අද උපසිරැසි අරගෙන එන්නෙ. කොහොම උනත් Elite කතා මාලාව තුන්වෙනි සීසන් එකෙන් අවසන් කරන්න තිබ්බත් NETFLIX ආයතනය මේ කතා මාලාව තවත් සීසන් දෙකකට දීර්ඝ කරන්න තීරණය කරනවා. ඒකට හේතුව කියන්නෙ නම් මේ නරඹන්නන්ගෙ තිබ්බ ප්‍රතිඑල නිසා කියලා.

හැබැයි ඉතින් මේ කතා මාලාව මේකෙන් ඉවර කරානම් තවත් හොඳයි කියලා හිතෙනවා. මේ සීසන් එකත් බැලුවම ඔයාලටම ඒක තේරෙයි. සුපිරිම Ending එකක් තිබ්බා කියලා තමයි මමනම් හිතන්නෙ. කතා මාලාවෙ පළවෙනි කොටසෙ ඉඳන් සැඟවිලා තිබ්බ හැම රහසක්ම මේකෙ අවසානයට හෙළි කරනවා. ඒ මොනවද කියලා ඔයාලා දන්නවනෙ.

NETFLIX එකෙන් නිවේදනය කරලා තියෙන්නෙ තව සීසන් දෙකක් නිර්මාණය කරනවා කියලා තමයි. ඒ අහරෙන් හතරවෙනි සීසන් එක 2021 දි තමයි රිලීස් කරන්න සැලසුම් කරලා තියෙන්නෙ. හැබැයි ඉතින් ඒකෙදි වෙනස්ම ස්ටෝරි එකක් යයි කියලා මටනම් හිතෙනවා. කොහොම හරි බොක කරගන්නෙ නැතුව ස්ටෝරි එක අරගෙන ගියොත් ඒ ඇති.

මෙතෙක් කතා මාලාව නරඹපු ඔය හැමෝම දන්නවනෙ මේකත් හැමෝටම වගේ මග ඇරිලා තිබ්බ සුපිරිම කතා මාලාවක් කියලා. එහෙනම් ඉතින් හතරවෙනි සීසන් එකත් නිකුත් වුණු සැනින් උපසිරැසි අරගෙන එන්නම්. ඔබට ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


317
Total Subtitles

32 comments

  1. පැය 3ට ඩවුන්ලෝඩ් 31යි. ඒ කියන්නේ පැයට 10යි. කමෙන්ට් 1යි. හයියෝ. ඩවුන්ලෝඩ් කරද්දී කමෙන්ටුවකුත් හලන්න කට්ටිය

  2. පසිදු එරංග

    Thanks ❤️❤️❤️❤️❤️❤️

  3. තැංස්ස් බ්‍රදර්ර්ර් 😍😍❤❤❤❤❤❤

  4. ගොඩක් ස්තූතිවන්ත වෙනවා…මෙතක් නිකුත් කල කතාමාලා සියල්ලටම උපසිරැසි දුන්න එක ගැන..මන් පසුගිය දින පුරාවාටම මේ සයිට් එකට ලොග් වුන් හැම පාරම අලුත් කොරියානු කතාමාලා ගනනාවකටම උපසිරැසි ලබා දීලා තිබුනා..මන් පෞද්ගලිකව කොරියානු කතාරසිකයෙක් නොවේ..මට කනගාටුවක් හා ඉංග්‍රීසි කතාරසිකයන්ට අසාධාරණයක්දෝ කියලා දැනුනා කොරියානු කතා රසිකයන්ට මෙන් ඉංග්‍රීසි කතා රසිකයන්ට ඒ තරමට නව කතා මාලා කිරීමේ අඩුවක් හෝ දැනට දෙන ඉංග්‍රීසි කතාමාලාවලට උපසිරැසි ලබාදීමේ ප්‍රමාදයක් තිබීම ගැන….😓😓😓.මේ ගැන සලකා බලන්න..🙏ඒත් සිනේරූ ටීම් ඒකේ මහන්සිය හැම විටම අගය කරනවා..❤️❤️❤️

  5. චානක තිලංක
    Cineru_users

    මේකට තියෙන ප්‍රතිචාර නම් කියලා වැඩක් නෑ සහෝලා පට්ට ස්තූතියි මාවත් මේකට සම්බන්ධ කර ගත්තට.❤️❤️❤️👍👍👌👌👏

  6. පට්ට සුපිරි. පට්ටම ස්තුතිය සබ් එකට.

  7. Thanks brother

  8. download කරන්න තේරෙන්නෑ නෙ.

  9. චානක තිලංක
    Cineru_users

    මේකට සබ් දෙන්න එක් උනාට බොහොම ස්තූතියි

  10. Riverdale සීසන් තුනටත් සබ් දෙන්න පුලුවන්නං

  11. ogollo gawa godak stories wala subtitles tinawa digatama aluthen ena english tv series wala subtitles denna

  12. thanks a lot

  13. Thnx mchn digtma meke sub diyn hode❣️

  14. Netflix පිස්සා

    මට ඉල්ලීමක් කරන්න තියෙනවා cineru.lk එකෙන් මේ වගේ Netflix එකෙන් කරපු පට්ටම Spanish tv series එකකට complete සිංහල උපසිරසි ලබාදෙන්න 🙏🙏🙏🙏

  15. මේකේ 4 වෙනි සීසස් එක පටන් ගන්න කලින් වෙනම ස්ටෝරියක් යනවා නේ මේ දවස්වල , ඒවටත් සබ් දෙනවද 🤔🙄

  16. elite season 4 eketh subtitle danawada ikmanata

  17. elite season 4 sub oni

  18. කෝ නෑනේ 🙄

    • ඔය download කියන එක දීලා සබ් ටික ඩවුන්ලෝඩ් කරගන්න..එපි අටටම සබ් තියනවා ඒකේ..

  19. Gammak Kollo

  20. Rishma D liyanage

    Supiri keep it up

  21. Thank you for sub,
    This is only sinhala sub for Elite series in internet ,
    Good job,
    Keep it up💪💪

  22. Godak sthuthi.. Jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login