The title of the page
8
96
82

Superman And Lois (2021) S01E10 Sinhala Subtitle | සුපර්මෑන්ගේ ක්‍රිප්ටෝනියානුවෝ| සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois 2021 S01E10 Sinhala Sub)

ඉතිං ඉතිං, ඔන්න අපේ මේ සීරීස් එකේ සීසන් 01 නම් නිශ්පාදකයෝ එවලා ඉවරයි. ඒත් අපිට තව එපි 05ක් ඉතුරුයි සබ් දෙන්න. ඒ ටිකත් ඉක්මන්ට දෙන්නම් ඔයාලට. අද මේ ගේන එපියට 100%ම හරියන පිටපත තමා superman.and.lois.s01e10.720p.web.h264-plzproper කියන එක. කොහොමහරි වෙබ් ඔක්කොටම මේක සෙට්. ඉතින් මෙහෙමයි කතාව.

 
අපේ සුපර්මෑන් මං කිව්වනේ හරි පරිනතයි කියලා. මේ එපියෙත් ඉතින් එහෙමයි. එයාට මේ වතාවෙදී ඔන්න ඉතින් එයාගේ අම්මව හම්බුවෙනවා. පුදුමයි නේ? පුදුම වෙන්න දෙයක් නෑ. අර ආත්ම මාරු කරන යන්ත්‍රයෙන් තමයි සුපිරි අම්මව ගේන්නේ. මේ වෙද්දී එජ් කාරයා ක්‍රිප්ටෝනියානුවෝ හමුදාවක්ම හදාගෙන ඉන්නේ. ඉතින් මේකෙදී ඒ ඔක්කොමලව එකපාර පරද්දන්න වෙනවා සුපර්මෑන් ලොක්කට. පුලුවන් වෙයිද? සම්පූර්ණයෙන්ම සාර්ථක වෙයිද? ඔයාලට ඒක දැනගන්න වෙන්නේ මේ එපිය බලලාමයි. කොහොම උනත් සුපිරිම එපියක් කියලා කියන්න නම් පුලුවන්.
 
ඒ වගේම ඔයාලට බුදු සරණයි! සදහම් සරණයි!! සඟ සරණයි!!! ගෙදරම ඉන්න. පරිස්සමින්. සමිත රමේශ් මල්ලිට ගොඩක්ම ස්තූතියි. මගේ ආදරණීය ලක්ෂ්මීටයි, රත්තරං සදහම් පුතාටයි ගොඩක් ආදරෙයි මං. කැමති අය කමෙන්ට් එකක් ලියන් යන්න. ආ සෙහාන් පුතේ අර සබ් හොරුන්ට ගන්නත් එක්කම ඊලඟ එපියත් දියන් මචෝ!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුතියි ඉතිරි කොටසත් ඉක්මනින්ම දෙන්න .

  2. thank you sub ekt saho.the expanse series ekta mokda une…

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Download වෙන්නේනනෑනේ

  6. Thanks Sub Ekata. Aiyye Batman Brave and Blod tv series ekatath sub dennako

  7. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  8. Thanks……..good luck.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login