The title of the page
The Witcher: Nightmare of the Wolf 2021 Sinhala Sub
The Witcher: Nightmare of the Wolf 2021 Sinhala Sub
7.6
100

The Witcher: Nightmare of the Wolf (2021) Sinhala Subtitles | “රාක්ෂයින්ට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

(The Witcher: Nightmare of the Wolf 2021 Sinhala Sub)

සුභ දවසක් කියලා ඔය ගොල්ලොන්ට ප්‍රාර්ථනා කරන ගමන් අද මම අරගෙන ආවේ මේ අවුරුද්දෙ අගෝස්තු 23 දා Netflix මගින් නිකුත් කෙරුණු The Witcher: Nightmare of the Wolf චිත්‍රපටි.මේ චිත්‍රපටියට පාදක වෙන්නෙ පෝලන්ත ජාතික Andrzej Sapkowski කතුවරයාගේ The Witcher කතා මාලාවේ එන රාක්ෂයින් දඩයම් කරන දක්ෂ මායාකාර වෙසමීර් ගේ කථාවයි.fantasy- Animation වර්ගයට අයත් වෙන මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDb දර්ශකයේ 7.6 ක තරම් ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ 100% ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.

Andrzej Sapkowski ගේ The Witcher ග්‍රන්ථය

Kwang ll Han ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුණ මේ චිත්‍රපටියට Theo James( vesamir), Lara Pulver(tetra), Graham McTavish(Deglan), Mary McDonnell(lady Zerbst) යන අය විසින් ප්‍රධාන චරිත වෙනුවෙන් හඬකැවීමෙන් දායකත්වය ලබා දෙනවා...කර් මොර්හෙන් තමා රාක්ශයින්ගෙන් ලෝකය ආරක්ශා කරලා උන්ව විනාස කරන මායාකාරයන්ගේ නිවහන.ඒ තැන ඉන්න මායාකාරයන් පොඩි කාලයේ ඉඳන්ම රාක්ශන්ට මුහුණ දෙන්න පරීක්ශණවලින් හුරුකරමින් දක්ෂ මායාකායො නිර්මාණය කරනවා.වෙසමීර් කියන්නේ අන්න එහෙම බිහිවුණ දක්ශම මායාකායෙක්.එයාගෙ ගුරුවරයා තමා මායාකාර ඩෙග්ලන්.ඒත් පස්සෙ කාලෙක වෙසමීර් හොයාගන්නවා ඩග්ලන් අළුතෙන් රාක්ෂයෝ නිර්මාණය කරනවා කියලා.මීට පස්සෙනම් වෙන දේ ගැන මම කියන්නේනෑ.චිත්‍රපටිය නරඹලාම ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් තවත් හොඳ උපැසිරසියකි හමුවෙන බලාපොරොත්තුවෙන් දැනට මම ඔයාලාගෙන් සමුගන්නවා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.
    මහන්සියට ගරැ කිරීමට පුරුදුවන්න.

  2. See season 02 episode 01 Sub ek denn puluwnd?

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. Shan Shenow
    Cineru Family Member

    බොහොම ස්තූතියි සහෝ 🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login