The title of the page
Thimmarusu 2021 Sinhala Sub
Thimmarusu 2021 Sinhala Sub
8.9
96

Thimmarusu (2021) Sinhala Subtitles | සැබෑ ඝාතකයා කව්ද ? | සිංහල උපසිරැසි සමඟ

(Thimmarusu (2021) Sinhala Subtitles) ආයුබෝවන් හැමෝටම.ගොඩ කාලෙකට පස්සෙ තමයි මං මේ තෙලිඟු චිත්‍රපටියක සිංහල උපසිරැසි අරගෙන එන්නේ.මේක Netflix හරහා ඊයේ තමයි ඔර්ජිනල් පිටපත් නිකුත් වුනේ.

දන්නවනේ ලෝකයම මුහුන දීලා ඉන්න කොරෝනා වසංගතය නිසා ඉන්දියාවෙත් සිනමාශාලා වහල දාල තිබුනේ.ඉතින් කොවිඩ් දෙවනි රැල්ලට පස්සෙ සිනමාශාලා විවෘත වීමත් එක්ක තමා Thimmarusu ෆිල්ම් එක පහුගිය ජූලි 30 වෙනිදා තිරගත කෙරුනේ.

ඉතින් ෆිල්ම් එක ගැන කතා කරනවනම් මේක 2017 නිකුත් වුන New Trail කියන කොරියන් ෆිල්ම් එකෙ ප්‍රතිනිර්මාණයක්.ඒ වගේම ඒක කන්නඩ භාෂාවෙනුත් ප්‍රතිනිර්මාණය වෙලා තිබුනා.ඉතින් කොහොම වෙතත් කියන්න ඕන මේ ෆිල්ම් එක ලෝ බජට් එකක් වුනත් හොද විදියට කරලා තියෙනවා.කාලය අපතේ යෑමක් වෙන්නෑ බැලුවට. කතාවේ හොඳ ගලායාමක් තිබුනා.

මේක Law පැත්ත ගෑවුනත් Investigation Case එකක් විදියට යන නිසා කුතුහලයෙන් බලන්න පුළුවන්.මේ ඉතින් මගේ අදහස.

හරි.එතකොට ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Sharan Koppisetty විසින්.ප්‍රධාන නලුවා වෙන්නේ Satyadev Kancharana විසින්.ප්‍රධාන නිලිය වෙන්නේ Taxiwala තෙලිගු ෆිල්ම් එකෙන් හැමෝගෙම ආදර දිනාගත්ත Priyanka Jawalkar විසින්.ඉතින් 2018 න් පස්සෙ ඔන්න ආයිම වතාවක් අපිට එයාව මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්.

කතාව ගැන මතක් කලොත් මෙහෙමයි.පොලිස් වෙඩි තැබීම් වලින් මරන මිනිස්සු හොරෙන්ම  පුච්චල දාන්න මනුස්සයෙක් ආදාහනාගාරයක කෙනෙක්ට බාර දෙනව.ඉතින් ඒ මනුස්සය දවසක් මේක වීඩියෝ කරලා පොලීසියට තොරතුරු සපයන අරවින්ද් කියන කැබ් ඩ්‍රයිවර්ට දෙනවා.ඉතින් එදාම මහ වැස්සෙ අරවින්ද්ව ඝාතනයට ලක් වෙනවා.ඉතින් ඒ අතරෙ අවාසනාවන්ත විදියට ඔතනින් වාසු කියල පබ් එහෙක වැඩ කරන කොල්ලෙක් යනව.වාසුට නොහිතපු කරදරයක් තමා එතනදි පැටලෙන්නේ.

මේ සිදුවීම වෙන්නෙ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟවාලියේ අවසාන තරඟෙ දවසෙ.එතකොට දැන් වර්තමානෙ.

මේ අපරාධෙ එදා විසඳුනාද ? හැබෑම ඝාතකයා කවුද ?

එහෙනම් අරගෙන බලන්න.කාලෙකින් ගෙනාව මේ තෙලිගු ෆිල්ම් එකත්.ආයෙම උපසිරැසියකින් හම්බෙමු.හැමෝම පරිස්සමෙන් ඉන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

16 comments

  1. Sandeepa malshan
    Cineru Family Member

    සුපිරියක් මදුවා අයියේ 😍 දෙනකන් හිටියේ

  2. hammmooo kalinma dila. elama

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  5. සබ් එකට තෑන්ක්ස් මල්ලී 🔥❤

  6. Udaya saman
    Cineru Family Member

    ආව ගමන්ම සබ දුන්නට බොහොම ස්තුතියි මලයා…ෆිලුමත් බැලිල්ලක් තමා

  7. Shan Shenow
    Cineru Family Member

    සබ් එකට තෑන්ක්ස් 😍❤️

  8. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි මදු⁣වා අයියේ💚💕

  9. ස්තුතියි සහෝදරයා
    මම මේ සයිට් එකට අළුත්
    ඒත් ඔයාලා අළුත්ම ෆිල්ම් වලට ඉක්මනින්ම සබ් දෙනවා. අනිවාදිගටම ඔයාලගේ සයිට් එකට තමා එන්නේ
    පුළුවන් නම් mb ගාණ අඩු කොපි ඇඩ් කරන්න. ලිමිටඩ් පැකේජ් තියෙන්නේ

    • 400mb ඉදන් කොපි දෙනව සහෝ..ඊට අඩු ඒව බලන්න පුලුවන් වෙයිද දන්නෑ..දිගටම අපි එක්ක ඉන්න..අව්ලක් නැත්නම් තව පොඩි කොපිත් දෙන්නම් 👍👍

  10. Film link eka koo. Film eka download karanne kohomada

    • වීඩියෝ පිටපත් කියලා බට්න් එකක් තියෙන්නේ සබ් එකට පහළින්..එකෙන් ගන්න…VPN off කරලා සයිට් එකට එන්න..එතකොට විතරයි වීඩියෝ ඩවුන්ලෝඩ් කරන බට්න්ස් පෙන්වන්නේ..

  11. thanks machan……….

  12. thnks bro sub akata

  13. tanks sinhala sube ekata fuluvannam me film valatath sinhala sube dannako godakkal edan download karala tiyan enne sube nathuva

    (NARAPPA (2021) Telugu)
    (Seetharama Kalyana (2019)Kannada)
    (Vittal Wadi (2021) Telugu)
    (JAI SENA (2021) Telugu)
    (Ramarjuna (2021) Kannada)
    (Assassin.33.A.D.2020)

  14. Thanx for subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login