The title of the page
8
96
82

Superman And Lois (2021) S01E12 Sinhala Subtitle | සුපර් මෑන් පරාජය වෙයි? | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois (2021) S01E12 Sinhala Sub) (Superman And Lois (2021) Sinhala Subtitles)

ඉතින් ඉතින්, කොහොමද කට්ටිය? මේ දවස්වල මම ඉතින් පොඩි විශේෂ දෙයකට ලෑස්ති වෙනවා. හරි කතාවට එමුකෝ, මම මේ එවන්නේ මගේ 247වෙනි උපසිරැසිය! තව තුනයිනේ ඉතින් 50ට. ඒ නිසා ඔන්න ෆිල්ම් තුනක කලෙක්ශන් එකක් එකටම දෙන්න හිතුවා. ජපන් ෆිල්ම් තුනක්. ආසාවෙන් කට ඇරගෙන බලයි😂 කියලා හිතනවා ඒ ටික. හරි ඉතින් මේ සබ පරක්කු උනාට සමාවෙන්න.

මෙහෙමයි මේ කොටසෙදී වෙන්නේ අපේ සුපර් මෑන් පැත්ත මාරු කරනවා. හිතාගන්න පුලුවන්ද? ඔව් ඒත් එහෙම වෙනවා. ඉතින් එයා එක්ක සටනට එන්නේ යකඩ ඇඳුම ඇඳන් ඉන්න ජෝන් ලොක්කා. ඒ ගැන පොඩි වීඩියෝ එකක් තියෙයි මෙන්න මෙතන ගිහින් බලලම ඇවිල්ලා මේ එපිය බලන්න. හොඳටම කරලා තියෙයි ඩී සී ලා මේ කතාව නම් ඉතින්. ඒ වගේම ඉතින් කමෙන්ට් එකක් ලියන් යන්න. සෙහානයෝ ඔන්න එහෙනම් ඔයාගේ 13වෙනි එපිය අරන් එන්න. මචංලා සබ් හොරු තුමන්ලා, මේං 12ත් ගෙනාවා. උස්සපල්ලා😂😂. ඔන්න එහෙනම් ඉතින් අපි යන්න යනවා. 250වෙනි සබ් පොකුරෙන් එන්නම්. සමිතේ, අශේන්, මධුවා, පීටර් අයියා, උදය සැමන් ඇතුලු හැමෝම ආදරෙන් මතක් කරනවා. මගේ ආදරණීය ලක්ශ්මීවයි, මගේ පණ සදහම්වයි ආදරෙන් මහක් කරනවා. හැමෝටම බුදු සරණයි, සදහම් සරණයි! සඟ සරණයි!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

13 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Shehan Sachintha
    Cineru Family Member

    එලම 13 න් හම්බවෙමු,
    තව එපි තුනයි ඒකත් බලමු ඉක්මනටම යාළුවනේ…💚

  3. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අන්නේකයි සෙහාන් පුතේ. මං නම් දැන්ම 14ත් පටන් ගත්තා. එහෙනම් අවසාන එකට පට්ට ලිපියක් ඕනේ ඈ

  4. Thankyou සහෝලා ❤️🔥

  5. patta aaaaaaaaaaaaaaaaaaaaaaaaa

  6. දිනුක සුභාෂ්

    anith tikath dando… ikmanata…

  7. 👶සදහම් | 👩‍🎓ලක්ෂ්මී | 🙂 දර්ශන
    Cineru Family Member

    13වෙනි සබ් එක ශෙහාන් මලයා ඉක්මනින් ලබා දේවි.

  8. Thankyou guys ♥️♥️.. Anith subtitles tikath ikmnin danno. 💖💖.

  9. 13 තාම නැද්දෝ

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  12. Thanks………good luck……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login