The title of the page
Superman And Lois Sinhala Subtitles
Superman And Lois Sinhala Subtitles
8
96
82

Superman And Lois (2021) S01E14 Sinhala Subtitle | අවසානය කෙසේ සිදුවේවිද?? | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois 2021 Sinhala Subtitles)

කොහොමද යාලුවනේ? ඉතින් මං සිනෙරූ සිංහල උපසිරැසි අඩවියේ 250 සීමාව පහුකරන්න හදන පළවෙනියා විදිහට ටිකක් ලොකු සීන් එකේ ඉන්න දවස් ඈ😀. නෑ නෑ ටිකක් ආඩම්බරයි තමයි. ඒත් ලොකුකම් නම් ඇත්තෙම නෑ. ඔන්න අද මගේ තවත් උපසිරැසියක් විදිහට Superman and Lois S01 එකේ මං දෙන අවසාන එපිය හෙවත් සීරීස් එකේ අවසාන එපියට කලින් එක අරන් ආවා. මේ පහළින් ඉන්නේ නම් අපේ කතා මාලාවේ වැදගත්ම කට්ටිය ටික..

මේ එපිය හරිම කුතුහලයෙන් පිරිලා. මාර වැදගත් එපියක්. අවසානයත් මරුවට තියේවි. අපේ සුපර්මෑන් ජෝන් එක්ක එකතුවෙලා හොඳ ගේමක් ගහන් යනවා. ඒ අතරේ අපේ ජෝර්ඩන් කොල්ලාව එජ් උස්සනවා. සුපර් මෑන් අන්දුන් කුන්දුන්. ඉතින් කියන්න දෙයක් නෑ. කතාව අරගන්න. ඊලඟ සතිය වෙද්දී අවසාන එපියත් අපේ සෙහාන් පුත්තරයා දේවි. ඒ නිසා කම්ප්ලීට් බලන්න ඉන්න අය තව සතියක් ඉවසන් ඉන්න. කියන්න දුකයි ඒත් අර “රුක්ශාන් ඛාන්” කියන එකෙක් අපේ සබ් උස්සලා උගේ වගේ දානවා. අවුලක් නෑ, කරන් පලයන්. උඹේ උදව්වට අර පයිරේට් “පොඩි හොරා” ත් ඉන්නවනේ. කොහොමහරි ඔන්න ආයේ එන්නේ සාලෙම් ටික. ඒ සීසන් 01 ඉවර වෙනකල් වෙන සිරීස් මුකුත් නෑ. ෆිලුමක් දෙන්න බලන්නම්. මගේ සදහම් පුතයි, ලක්ෂ්මී නෝනටයි ගොඩක්ම ආදරෙයි මගේ එක්ක ඉන්නවට. ඒ වගේම සිනෙරූ පවුලටම ස්තූතියි. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! 
ආ ඒ වගේම මතක තියා ගන්න “වීරයෝ සෑමවිටම මාස්ක් එකක් පලඳිනවා” කියලා
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

7 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    දර්ශන අයියේ 👌😘

    එහෙනම් End එකෙන් හමුවෙමු යාළු⁣වනේ…

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Last Sons of Krypton
    Superman & Lois: Episode 15

    mekath ikmanta denna bro, Thanks

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  5. Thanks……good luck….

  6. බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්… ජය වේවා…❤️❤️❤️

  7. Thanks bro…👍👍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login