The title of the page
Fear the Walking Dead Sinhala Subtitles
Fear the Walking Dead Sinhala Subtitles
6.9
75
86

Fear the Walking Dead (2019) S05E01 Sinhala Subtitles |”උදව් කරන්නයි ආවේ”| සිංහල උපසිරැසි සමඟ

(Fear the Walking Dead (2019) S05E01 Sinhala Subtitles) (Fear the Walking Dead S05 Sinhala Subtitles)

Fear The Walking Dead කතා මාළාවේ පස්වෙනි කතා සමය විකාශය වුණේ 2019 ජුනි 2 වෙනිදා ඉඳලා 2019 සැප්තැම්බර් 29 දක්වා තමයි.සුපුරුදු විදිහට කොටස් 16 කින් සමන්විත වෙලා තියෙනවා වගේම එන්න එන්න කතාව රසවත් වෙනවා කියලා ඔයාලට වැටහෙයි..හැමෝම 4 වෙනි කතා සමය රස විඳින්න ඇති කියලා හිතනවා.

මේ කතා සමයට රංගනයෙන් Lennie James,Alycia Debnam-Carey,Maggie Grace,Colman Domingo,Danay García,Garret Dillahunt,Alexa Nisenson,Jenna Elfman,Rubén Blades,Karen David,Austin Amelio යන අය ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙනවා.. 4 වන කතා සමයට වඩා ටිකක් වෙනස් විදිහට තමයි මේ කතා සමය ගලාගෙන යන්නෙ.කලින් කතා සමයේ මෝගන් ජෝන්ස් මේ කතා මාළාවට එකතු උනා වගේම අපි දන්න කියන තවත් චරිතයක් මේ කතා සමයෙදිත් එකතු වෙනවා.Andrew Chambliss සහ  Ian B. Goldberg මේ කතා සමයෙ showrunners ලා විදිහට කටයුතු කරලා තියෙනවා.එහෙනං හතරවෙනි කතා සමයෙන් පස්සෙ මොකද්ද සිද්දවෙන්නෙ කියලා බලමු,ජය වේවා…!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. patta aaaaaa

  3. season 6 ma ona ikamanata brother
    thanks 5.1 dunnata
    good luck….

  4. chamith madhushka

    season 5 enkan balan hitiyee tnx shoo ethuru tikath ekmanata onee

  5. Ithuru tikath ikmanatama dapan machan

  6. අඩෝ මචන් ප්ලීස් බන් ගොඩක් සබ් දෙන එවුන්ගෙන් ඉල්ලුව එකෙක්වත් දුන්නෙ නෑ the walking dead world beyond series එකට සබ් දීපන්කො බන් ඉක්ම්නට ටිකක් කල් ඇවිත් කිසිස්ම වෙබ්සයිට් එකක සින්හල සබ් දීලා නෑ..උබල දැන් ඉස්සසරවගේ නෙමේනෙ නැගීගෙන එනවනෙ අනේ බන් ඒකත් දීපන්කො ගොඩක් පින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login