දර්ශන හෙට්ටිවත්ත

Superman & Lois (2021) E04 Sinhala Subtitles | පොදු සතුරෙක්..! | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois (2021) E04 Sinhala Subtitles) මුලින්ම කියන්න ඕනා මගේ මේ එපිය පරක්කු උනාට ගොඩක් සමාවෙන්න විව්ධ හේතූන් නිසා එපිය ගේන්න පරක්කු උනාට සමාව ඉල්ලනවා ඒ වගේම ආයේ මෙහෙම වැරැද්දක් නොවෙන්න වග බලාගන්න පොරොන්දු වෙනවා. මේ උපසිරැසිවල මගේ හයිය, පදනම තමා මගේ සදහම්, මගේ ලක්ෂ්මී සහ සමිත මල්ලී, අශේන් …

Read More »

Transformers Combiner Wars (2016) Complete Season Sinhala Subtitles | ඔප්ටිමස් හා මෙගාට්‍රෝන් ගේ එකමුතුව | සිංහල උපසිරැසි සමඟ

ඔන්න ඉතින් යාලුවනේ චූටි චූටි එපිසෝඩ් ටිකකින් හැදුනු අපි ආදරේ කරන මිනි සීරීස් එකක් අරන් ආවා. මේක මම ගේන්න හිටියේ අප්‍රේල් 19! එදා විශේෂයි, ඔව් මොකද දන්නවද? මම සිනෙරූ පවුලට ඇවිල්ලා හරියටම අවුරුද්දයි. අවුරුද්දෙන් මම ලිස්ට් එකේ උඩටම ඇවිල්ලා. ආඩම්බරයකුත් තියෙයි. ඒ වගේම ඉතින් මම මේ සබ් කෙරුවාවේ ම්ච්චර දුරක් …

Read More »

Falcon and the Winter Soldier (2021) E06 END Sinhala Subtitles | “අවසානයේදී සිදු වූ නිවැරදි තේරීම” | සිංහල උපසිරැසි සමඟ

(The Falcon and the Winter Soldier 2021 Sinhala Subtitles) ඉතිං යාලුවනේ හරිම ආඩම්බරෙන් මේ උපසිරැසිය අරන් එන්නේ. මාර්වල් අයගේ අලුත් විශ්වයේ මුල්ම සීරීස් එකත් එක්කත් මම හිටියා. ඒකේ අවසානය කරෙත් මම මයි. දැන් ඔන්න දෙවනි සීරීස් එකෙත් අවසාන එපිය කිරීමේ වාසනාව මට ලැබිලා. මොකෝ හිතන්නෙ ඉතින්? මම කලින් කරපු එපියකදී …

Read More »

Jumanji: Level One (2021) Sinhala Subtitle | ජුමන්ජී ආරම්භය | සිංහල උපසිරැසි සමඟ

Jumanji: Level One 2021 Sinhala Subtitle

(Jumanji: Level One 2021 Sinhala Subtitle) ජුමන්ජී කිව්ව ගමන් ඔයාලගේ හිතට එන්නේ අර ජනප්‍රිය ෆිල්ම් එක නේ?? ඉතින් මේ තමයි ඒ ෆිල්ම් ඔක්කොගේම ආරම්භය වෙච්ච හැටි කියන කතාව. මේක හරිම ලස්සන ෆිලුමක්, හැබැයි කොට එකක්! හරි මෙහෙමයි මේකෙ අවසානෙදී පොඩි වාර්තාමය කොටසක් තියෙයි. ඒක හරි සංවේදී කොටසක්. ඒකත් බලන්න. ඉතින් …

Read More »

Underworld – Endless War (2011) Sinhala Subtitles | වැම්පයර් වරුන්ට එරෙහිව ලයිකන්වරු ! | සිංහල උපසිරැසි සමඟ

Underworld - Endless War 2011 Sinhala Subtitles

(Underworld – Endless War (2011) Sinhala Subtitles) හරි එහෙනම් ඉතින් ඔන්න අපිට අවුරුදු දෙකයි කියලා ඔයාලා දන්නවනේ. මමත් සිනෙරූ කල්ලියට සෙට් වෙලා අවුරුද්දයි දැන්. ඉතින් පොඩි, ලස්සන 18+ කාටූන් එකක් අරන්ගෙනයි ආවේ. නම දක්කනේ? මේකේ කලින් ෆිලුම් ටිකක් ඇවිල්ලා තියෙයි. ඉතින් ඒකත් බලන්න. ඒක නොබැලුවට අවුලකුත් නෑ. මේකේ ඉන්නේ ලයිකන් …

Read More »

Secret Magic Control Agency (2021) Sinhala Subtitles | හැන්සල් සහ ග්‍රේටල් – අඳුරු මායා පාලකයෝ | සිංහල උපසිරැසි සමග

Secret Magic Control Agency (2021) Sinhala Sub

(Secret Magic Control Agency (2021) Sinhala Sub) සහෝදරිය හිතන් ඉන්නවා තමන් ඉගෙනගෙන ශිශ්‍යත්වයක් දිනලා තමයි දැන් මේ ඉන්න තැනට ආවේ කියලා. ඒත් එයා දන්නේ නෑ තමන්ගේ සහෝදරයා තමයි ඒ විදිහට දැනෙන්න සලස්වලා එයාට ඉගෙනගන්න ඕනේ දේවල් සැපයුවේ කියලා. එයා එහෙම කරෙ එයාගේ අධ්‍යාපනය කැපකරගෙන කියලත් දන්නේ නෑ. ඒත් එහෙම තමයි. …

Read More »

The Expanse (2015) S01 E09 Sinhala Subtitles | වංචාකාරයෝ ඔප්පුවෙයි | සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් කිව්වා වගේම අවසානයට ලං වෙනවා. මේක සුපිරියක් කියලා ඔප්පුවෙලා ඉවරයි. මං දන්නව  ගොඩක් අය මේක බලලා නෑ තාම. ඇත්තම කිව්වොත් අපි තාම ලොකු සයිට් තරම් උඩින් ගූගල් එකේවත් පෙන්නන්නේ නෑ නේ. ඒකයි අවුල. ඒත් හොඳම සීරීස් දෙන එකම අඩවිය තමයි අපි. ඒ නිසා මේ සීරීස් එක ගැන කියන්න …

Read More »

The Expanse (2015) S01 E08 Sinhala Subtitles | සැබෑ සතුරාගෙන් ඉඟියක් | සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනෙ කිව්වා වගේම එක දිගටම මේ සීරීස් එකේ එපි ටික අරන් එනව ඉතින්. අර බනින සහෝලා ටික ආදරෙන් කමෙන්ටුවක් ලීවොත් මොකෝ නේද? හරි ඉතින් එහෙනම් මෙහෙමයි. මේක ගැන අදහසක් ගන්න නම් මෙතනින් ගිහිල්ලා ට්‍රේලර් එක බලලම එන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ටුවක් ලියන්න. මෙන්න ඉතින් මේ සතියේ අපිට ලොකු ඉඟියක් සහ …

Read More »

The Expanse (2015) S01 E07 Sinhala Subtitles | අහිමිවීම්.. | සිංහල උපසිරැසි සමග

The Expanse (2015) S01 E07 Sinhala Subtitles

මේ කොටසෙදී යාලුවනේ අපි දන්න මිලර් කියන පොලිස් නිලධාරියා රැකියාවෙන් අයින් කරනවා. අයින් කරාට පස්සේ හොරෙන්ම යන්න යනවා ගමනක්. එයාගේ කෙල්ලට අහු වෙනවා. අපේ හෝල්ඩන්ගේ අම්මව දකින්න තියෙනවා සහ ඒ වගේම නූලෙන් බේරෙනවා මෙයාලගේ හොර වැඩකින්. ඒ වගේම රහස් රැක්කා කියලා එක්කෙනෙක් පේද්දී, තව එකෙක් ඔක්කොම විනාශ කරනවා තව පොඩ්ඩක් …

Read More »

The Expanse (2015) S01 E06 Sinhala Subtitles | ස්කොපුලී සිට රොසින්නැටේ දක්වා.. | සිංහල උපසිරැසි සමග

The Expanse (2015) S01 E06 Sinhala Subtitles

ඉතින් ඔන්න උපසිරැසි ජීවිතේ තිබ්බ ලොකු කඩයිමක් පහු කරා. වාර්තාගත් අලෙස ඩවුන්ලෝඩ් සහ කමෙන්ට් ලබාදුන්නා. දනන්වනේ මොකක් ගැනද කියන්නේ කියලා? ඔව් ඔව් ස්නයිඩර් කට් එක ගැන තමයි. බොහොම ස්‍තූතියි ඉතින් එහෙම සහයෝගයක් දුන්නට. මොකද, මාර හයියක් ඈ ඒක. හරි එහෙනම් මෙහෙම කියන්නම්. මේ සීරීස් එක පොඩ්ඩක් පරක්කු උනේ ගෑස්ට්‍රයිටීස් හොඳටම …

Read More »