The title of the page
Jumanji: Level One 2021 Sinhala Subtitle
Jumanji: Level One 2021 Sinhala Subtitle
5.3

Jumanji: Level One (2021) Sinhala Subtitle | ජුමන්ජී ආරම්භය | සිංහල උපසිරැසි සමඟ

(Jumanji: Level One 2021 Sinhala Subtitle)

ජුමන්ජී කිව්ව ගමන් ඔයාලගේ හිතට එන්නේ අර ජනප්රිය ෆිල්ම් එක නේ?? ඉතින් මේ තමයි ඒ ෆිල්ම් ඔක්කොගේම ආරම්භය වෙච්ච හැටි කියන කතාව. මේක හරිම ලස්සන ෆිලුමක්, හැබැයි කොට එකක්! හරි මෙහෙමයි මේකෙ අවසානෙදී පොඩි වාර්තාමය කොටසක් තියෙයි. ඒක හරි සංවේදී කොටසක්. ඒකත් බලන්න. ඉතින් මතකයිනේ, කමෙන්ට් එකක් අනිවා ලියන්න ඈ මේ සබ් කෙරුවාව පිටිපස්සේ ඉන්න මගේ දැවැන්ත ශක්තිය තමයි මගේ පවුල.

ඒ කියන්නේ මගෙ ලක්ෂ්මී සහ මගේ සදහම්. ඉතින් ඒ දෙන්නට ගොඩ්ක් ගොඩක් ගොඩක්ම ආදරෙයි. ඒ වගේම ගොඩක් පිං මේකට උදව් කරනවට අසීමිතව. සමිතේ ලොකු බොස් මල්ලී, එයත් මාර හයියක් මට නම්. නියමම ලොක්කෙක් ආ. අනිත් කෙනා තමයි චානක තිලංක සහෝ. මගේම මල්ලී වගේ පොරක් තමයි ඉතින්. බොහෝම ස්තූතියි බං. අපිට කමෙන්ටුවක් ලියන හැමෝටමත් ගොඩක් ස්තූත්යි. ඒ වගේම ඩවුන්ලෝඩ් කරන අයටත් ස්තූතියි. හ්ෂ්මෝටමගොඩක් ස්තූත්යි. විශේෂයෙන්ම සිනෙරූ පවුල ඇතුලු, හෂාන්, කාන්ත වගේ හැමෝටම ගොඩක්ම ස්තූතියි එහෙනම්.

හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

19 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  2. ස්තුතියි උපසිරසියට.

    විඩියෝ පිටපත් tvseriesandmovies uploada කරන්වද?

  3. උපසිරැසියට තුති.

    විඩියෝ පිටපත tvseriesandmovies upload කර නොමැත.

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි සබ් එකට ❤🙂

  5. film eka ganne komada?

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සහෝලා, මේක යූටියුබ් එකේ කොපියට ගැලපෙනවා
    🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻💖🌻💖

  7. Tharindu
    Cineru_users

    වීඩියෝ කොපිය ගන්නෙ කොහෙන්ද 😍

  8. Netflix පිස්සා

    කෝ බන් වීඩියෝ link එක නෑනේ link එක දෙන්ඩෝ

  9. Netflix පිස්සා

    Ado thanks machan

  10. Netflix පිස්සා

    පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා….. Netflix ල කරපු පට්ටම Spanish tv series එකකට සිංහල සබ් ඕනි complete දෙන්න අනිවාර්යයෙන්ම ඉක්මනින් දෙන්න 🙏🙏🙏🙏🙏

  11. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Netflix පිස්සා, සහෝ කෝ ඉල්ලීම ඉදිරිපත් කරන්න. ගේමක් ගහමු.

  12. Netflix පිස්සා

    සහෝදරයා, White lines 2020
    Stolen away 2020
    Someone has to die 2020

    Me spanish tv series තුනටම සබ් ඕනි , පුලුවන් ද ඔයාලට

  13. Netflix පිස්සා

    සහෝදරයා, මේ ටිකට සබ් ඕනි බලාපොරොත්තු තියන් ඉන්නේ cineru.lk එක ගැන,

    white lines 2020
    Stolen away 2020
    Someone has to die 2020

    මේ උඩ තියන tv series 3 ටම සිංහල උපසිරසි ලබාදෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා, මම ඔයාලගේ පට්ට fan කෙනෙක්

  14. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Netflix පිස්සා සහෝ අනිවා එක සීරීස් එකකට හෝ ඉතා ඉක්මනින්ම සබ් දෙන්නම්

  15. චානක තිලංක
    Cineru Family Member

    මේකත් ඉතින් මරු හොදේ ජයවේවා 👍👍❤️❤️👍❤️👍❤️👍👍👍❤️👍❤️❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️

  16. adow adarei video eka hoyaganna baruwa idiye

  17. thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login