The title of the page
America Mappillai 2018 Sinhala Subtitles
America Mappillai 2018 Sinhala Subtitles
7.2

America Mappillai (2018) Complete Season Sinhala Subtitles | ඇමරිකානු මනමාලයා | සිංහල උපසිරැසි සමඟ

(America Mappillai S01 Sinhala Subtitles)

මේ පාර පොඩි දමිළ මිනි සීරිස් එකක් ගෙනාවා. මේ මිනි වෙබ් සීරිස් එක විනාඩි 8 -11 අතරේ කොටස් 8 කින් යුක්තවෙනවා. සම්පූර්ණ දාවන කාලය පැයයි විනාඩි 13 ක් වෙනවා. ඉතින් කෑලි කෑලි ඩවුන්ලෝඩ් කරන්න ඕන කියල කරදර වෙන්න එපා. සිනෙරු අපි මේ කොටස් 8 ම එකට එකතුකරල තියෙනවා. තනි සීරිස් එකක් විදියට ටීවි එකේ බලන්න පුලුවන් විදියට HC සිංහල සබ් විදියටත් , සාමාන්‍ය ලින්ක් විදියටත් සිනෙරු එකෙන්ම දැන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

(America Mappillai 2018 Sinhala Subtitles)

මේකේ රංගනයෙන් Raja Krishnamoorthy, Leela Samson, Arjun Chidambaram, Namita Krishnamurthy, Rakesh Ram හා Gokul Anand. මෙය ZEE5 චෑනලය මගින් 2018 විකාශය විය . මෙය Raja Ramamurthy විසින් ලියු අතර අධ්‍යක්ෂණය Praveen Padmanabhan විසිනි.

(America Mappillai Sinhala Sub)

කතාව ගැන බලමු. දැන් එන්න එන්න ඉන්දියාවේ සමලිංගිකත්වය ගැන විවෘතව කතා කරන්න අරන්. මේ කතාවත් ඒ හා බැදුන එකක්. සමලිංගිකත්වය ඉන්දීය පවුලක්තුල කොතරම් බලපෑමක් කරනවද කියන එක හාස්‍යමුසුව ඉදිරිපත්කරල තියෙනවා. ඇමරිකාවේ සිට නිවාඩුවක් සදහා එන ගනේශ්ට විවහාය සදහා පියා විසින් බලකරන නිසා ඇතිවන සිද්දි සමුදාය . ලස්සනට ඉදිරිපත්කරල තියෙනවා. බලන්න පුලුවන් මිනි සීරිස් එකක්. කට්ටියටම බලන්න කියල ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි සබ් එකට ❤🙂.. සුබ අලුත් අවුරුද්දක් වේවා.!!! 🎊🎈❤

  3. Ko appa glapepena vedios nane appa . parakkuine .epawenawa . 2kama ekata dennooo

  4. K9 appa parakkuine vedios epawenawa 2kama ekata dennko

  5. sub ekata thanks..

    puluwan nm Warrior Season 2, One Punch Man Season 2 sub eka denna..

  6. One Punch Man season 2 ekata sub eka dennako..

  7. Please කවුරු හරි One Punch Man Season 2 එකට සබ් දෙන්නකෝ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login