The title of the page
Falcon and the Winter Soldier (2021) E04 Sinhala Sub
Falcon and the Winter Soldier (2021) E04 Sinhala Sub
8.4
93
93

Falcon and the Winter Soldier (2021) E04 Sinhala Subtitles | මුලු ලෝකයක් බලා සිටිනවා | සිංහල උපසිරැසි සමඟ

MCU එකේ පළවෙනි Phases තුනේ Captain America: Civil War (2016) යන Film එක​ බැලුවා නම් ඔයාලා දන්නවා ඇති ඒකෙ අවසානයේදි වින්ටර් සොල්දාදුවාව​ එහෙමත් නැත්නම් ජේම්ස් බකී බාන්ස්ගේ මනස වැඩසටහන් කරලා තියෙන එකෙන් ගලවා ගන්න ඔහුව වකණ්ඩාවට එක්කගෙන ගියා කියලා. ඒ වගේම​ Black Panther (2018) Film එක අවසානයේදි අපිට දැනගන්න පුලුවන් වෙනවා ඔහු එහේදි කරපු ප්‍රතිකාරවලින් සුවය ලබනවා කියලා.

එතකොට Avengers: Infinity War (2018) එකේදි ඔහුගේ නැතිවුණු ලෝහ අත වෙනුවට ඔහුට වකණ්ඩාවෙදි හදපු වයිබ්‍රේනියම් ලෝහ අතක් ආපහු ලැබෙනවා. ඒ කියන්නෙ බකී දැන් ඉන්න තත්වයට වැඩිපුරම උදව් ලැබුණේ වකණ්ඩාවෙන්. එහෙව් එකේ එයාලගේ රජතුමා මරපු මිනීමරුවාව හිරෙන් පන්නපු එක ගැන වකණ්ඩානුවන් මොන විදිහට​ ප්‍රතිචාර දක්වයිද​? ගිය සතියේ කොටස අවසානයේදි ඔයාලා දකින්න ඇති Black Pantherගේ පුද්ගලික ආරක්ෂිකාවන්ගෙන් කෙනෙක් සීමෝව හොයාගෙන ආවා. බකී ඇයට මොන විදිහේ පිළිතුරක් දේවිද​? මේක නිසා සෑම්ටයි, බකීටයි කාලි මොර්ගන්තව් හොයාගන්න තියෙන එකම මාර්ගයත් නැතිවේවිද​?

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login