The title of the page
Wireless 2020 S01 Sinhala Subtitles
Wireless 2020 S01 Sinhala Subtitles

Wireless (2020) S01 Sinhala Subtitles | ආයු කාලය | සිංහල උපසිරැසි සමඟ

(Wireless 2020 S01 Sinhala Subtitles )

           WIERLESS S01 2020
සම්පූර්ණ කතා මාලාවේ උපසිරැසි

⭐ IMBD : 5.9/10
⭐ Language : English (USA)
⭐ No Episodes : 10
⭐ Run time : 8 Min
⭐ Short & Thriler

⭐Main Star : Tye Sheriden

සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

ඉතින් මමත් අද ආවා අපේ Cineru උපිසිරැසි අංශයට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් සම්පුර්ණ කතා මාලාවක උපසිරසත් අරගෙන.කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්..

මේ කතාවේ ප්‍රධාන චරිතේ ඇන්ඩි නොහොත් ඇන්ඩෘව් බ්‍රැඩොක්. මෙයාගේ කෑල්ල නොහොත් පෙම්වතිය මෙයාගෙන් වෙන් වෙනවා, කොටින්ම කීවොත් කෑලි ප්‍රශ්නයක් තමා කතාවට මුල වෙන්නේ. මෙයා යනවා ඩැනා කියන එයාගේ කෙල්ලගේ ගෙදරට. යන මාර්ගය පිහිටලා තියෙන්නේ හිම වැටෙන ප්‍රදේශයක. ගූගල් මැප් හරහා භාවිතා කරගෙන යනකොට කන කට්ට දන්නවනේ ඉතින්.. යන පාර මගදි වෙනස් වීමක් සිදු වෙනවා ⁣ඒ පාරේ යද්දි පාර අවසන් වෙනවා මෙයා ආපහු හරවන් යන්න හදද්දි කාර් එක පාරෙන් පිට පනිනවා පිට පැනලා හිර වෙනවා. මෙතන ඉදන් තමයි කතාව පටන් ගන්නේ, ඔයාලා එහෙනම් බලලම කියන්නකෝ හොඳද නරකද කියලා     උපසිරැසිය බාගත කරගන්නා ඔයාලා සියලු දෙනාගෙන්ම ඉල්ලනවා comment එකක් දාලා යන්න කියලා..

සියලු දෙනාටම තෙරුවන් සරණයි..
බුදු සරණයි!!!!!
සුභම සුභ නව වසරක් වේවා!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

8 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සෙහානෝ, මේක සුපිරියක් බං. එක හුස්මට බලන්න පුලුවන් එකක්. බොහෝම ස්තූතියි සබට. සුභ සිංහල අලුත් අවුරුද්දක් සහ දෙවනි වසර සැමරුමක් වේවා!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  3. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි මචං සබ් එකට ❤🙂

  4. Please කවුරු හරි One Punch Man Season 2 එකට සබ් දෙන්නකෝ..

  5. Netflix පිස්සා

    අඩෝ පට්ට බන් සිරාවටම, මචන් Netflix එකෙන් කරපු පට්ටම tv series එකකට සිංහල සබ් ඕනි , complete ඕනි, අනිවාර්යයෙන්ම ඕනි , cineru.lk team එකට සුභ පතනවා කොල්ලෝ කෙල්ලෝ ගේ ආශිර්වාදයෙන් ඉදිරියටම යන්න හැකියාව ලැබෙන්න කියල

  6. Bohoma sthuthi saho sub ekata.obage siyalu katauthu sarthaka wennata subha pathanawa.jhon abrahamge mumbai saga film eka release wela thiyenawa.ekata sub eka denna puluwamda?

  7. Shehan
    Cineru Family Member

    තෑන්ක්ස් මචන්… සීරිස් එකේ නමයි අවුරුද්දයි කියහන් මචන්

  8. Mumbai aaga (2021).lassana film ekak.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login