The title of the page
Hell Trip 2018 Sinhala Sub
Hell Trip 2018 Sinhala Sub
3.4

Hell Trip (2018) Sinhala Subtitle | අපායට ට්‍රිප් එකක් | සිංහල උපසිරැසි සමඟ

(Hell Trip 2018 Sinhala Sub)

හායි කොහොමද යාලුවනෙ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!.

ඔන්න ඉතින් සිනෙරූ 2 වෙනි ඇනිවසරි එකට වගේම අලුත් අවුරුද්දටත් එක්ක
ෆිල්ම් එකක් ගෙනාව.. ෆිල්ම් එක අයිති වෙන්නෙ Horror, Thriller කියන කැටගරි එකට…

★ Director:- Patrick Garcia
★ Writers:- George Garcia, Patrick Garcia
★ Stars:- Clayton Boyd, Jay Anstey, Jonathan Boynton-Lee etc..
★ Category:- Horror, Thriller
★ Release Date:- 2018 (South Africa)
★ Country:- South Africa
★ Running Time:- 1h and 26min
★ IMDB Rate:- 3.4/10

ෆිල්ම් එකේ ස්ටෝරිය ගැන කියනවනම් මෙහෙමයි දකුණු අප්‍රිකාවෙ සංචාරය කරන්න සෙට් එකක් එනො එයාලට මගදි හෝටලේක නවතින්න සිද්ධ වෙනවා මෙයාල හෝටලයට යන අතමගදි මෙයාලආපු වෑන් එක කැඩෙනවා ඊට පස්සෙ මෙයාල තීරණය කරනවා හෝටලයට පයින් ඇවිදන් යන්න..ඔහොම යනකොට මගදි අමුතු සිදුවීම් ටිකක් වෙනවා නමුත් මෙයාලට හෝටලයට යාගන්න පුලුවන්වෙනවා..ඊට පස්සෙ හෝටලේදි මෙයාලගෙන් කෙනෙක් මැරෙනවා එයාගෙ බෙල්ල කපල දාල ඇස් දෙකත් උලුප්පලා දාල බොඩි එක හෙනට විකෘති කරල මේක උනෙ කොහොමද කියල මෙයාලටකිසි අයිඩියා එකක් නෑ…මෙයාලට බේරෙන්න පුලුවන් වෙයිද ? කවුද මෙයාලව මරන්න හදන්නෙ ? හේතුව මොකක්ද ? වගේ සීන් ටික දැනගන්න ෆිල්ම් එක බලන්න…එහෙනම් මම කැපුනා තවත් සබ් එහෙකින් හමුවෙමු…

෴Aruna Darshana (MR_X)෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

10 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    සබ් එකට ස්තුතියි. සිනේරු දෙවෙනි සංවත්සරයට සුබ පැතුම්!

  2. Thanks homie…..🌹❤️

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අරුණයෝ, බොහෝම ස්තූතියි සබට. සුභ සිංහල අලුත් අවුරුද්දක් සහ දෙවනි වසර සැමරුමක් වේවා!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  5. Please කවුරු හරි One Punch Man Season 2 එකට සබ් දෙන්නකෝ..

  6. Dananjaya Sampath

    ai bn me sub download wenne naththe??????

    • samitha
      Cineru Family Member

      ප්‍රශ්නක් නම් නැහැ නැහැ ඩවුන්ලෝඩ් වෙනවා. මොකක්ද ඔයාට එන එරර් එක

  7. Thanks homie..!👍

  8. please කවුරු හරි one punch man seasone 02 sub දෙන්නා කෝ

  9. ane plz.one punch man season 2ta sinhala sub dhenawada.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login