The title of the page
Necromancer 2020 Sinhala Sub
Necromancer 2020 Sinhala Sub
5.6
82

Necromancer (2020) Sinhala Subtitles | නපුරු මායා | සිංහල උපසිරැසි සමග

කට්ටියටම සුභ අලුත් අවුරුදක් වේවා .. !!

ඉතින් tvseriesandmoviesub කියන නමින් තමයි අපි අපේ පලවෙනි සිංහල උපසිරැසි වෙබ්අඩවිය නිකුත් කරන්නේ. කාලයක් යනකොට අපි එක cineru.lk  කියන නමට මාරු වෙනවා හරියට අප්‍රේල් 14 වෙනිදාට ඒ කියන්නේ අදට අවුරුදු දෙකක් වෙනවා. මේ අවුරුදු දෙක ඇතුලත් ආපු ගමන ගැන කියනවනම් සයිට් එකක් පටන් ගන්න එක ඇත්තම ලේසියි එත් එක කරගෙන යන එක ඇත්තම අමාරු දෙයක් , අපිට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා ඒවා මේ වෙලාවේ කියන්න ඕනේ කමක් නැහැ ඒවා දැන් අතිතය නිසා .සිනෙරු කියන්නේ සුපිරි කොල්ලෝ කෙල්ලෝ 50 වගේ එකතු වෙලා කරගෙන යන සයිට් එකක් ඉතින් හැමෝම තමන්ගේ වෙලාව වැය කරලා තමයි උපසිරැසි කරන්නේ. සමහර අය දැනට අපිත් එක්ක නැති උනත් හැම දෙනාගේම මහන්සියෙන් තමයි සිනෙරු අද මේ තැන ඉන්නේ . ඉතින් ඒ හැමෝටම ස්තුතියි ..!

ඒ එක්කම කියන්න ඕනේ අපෙන් සබ් ගන්න හැමෝටමත් ගොඩක් ස්තුතියි මොකද ඔයාලා නැතුව සිනෙරු එක ජනප්‍රිය වෙන්නේ නැහැ. ඉතින් හැම දෙකට ස්තුතියි ඉදිරියත් අපිත් එක්ක රැදෙන්න කියලා කට්ටියගෙන්ම ඉල්ලනවා.

GMWW කණ්ඩායමත් අමතක නොකරම බැරි කණ්ඩායමක් විශේයන්ම ප්‍රසා එයා තමයි ගොඩක් දේවල් වලට පාර එලි කරලා දුන්නේ. නැත්නම් සිනෙරු එකයි GMWW එකට එකට එකතු වෙන්න විදිහක් නැහැ , සමහර විට සිනෙරු එකකුත් නැතුව ඇති හැම දෙයක්ම වෙන්නේ හොදට කියනවා නේ.  ඒ group එකේ ඉන්න හැම කෙන්ක්වම මේ වෙලාව ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලාම දකින්න ඇති අපේ සයිට් එකේ ලොකු ලොකු වෙනස් කම් වෙලා තියෙනවා කියලා ඒ ඔක්කොම කලේ අපේ CJ Madushka මල්ලියා සයිට් එක අලුත්ම පෙනුමකට ගෙන්න එයා සැහෙන මහන්සි වෙනවා ඉතින්  එකත් ගොඩක් ස්තුතියි  කියන ගමන්, ආයේ පාරක් අපේ හැම කෙන්ක්වම ආදරෙන් මතක් කරනවා ඔයාලා නිසයි අද සිනෙරු එක මෙතන ඉන්නේ ඔයාලා නිසයි සිනෙරු එක තවත් ඉසරහාට යන්නේ.

ෆිල්ම් එක ගැන බලමු

(Necromancer (2020) Sinhala Sub) මේ ෆිල්ම් එකේ සැහෙන කතාවෙනවා නපුරු මැජික් ගැන . තමන්ගේ තාත්තාගේ මරණයේ පලිය ගන්න යන පුතෙක් ගැන එහෙනම් කතාව බලන්න .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    —congratulations for second anniversary—-

    සුබ අලුත් අවුරුද්දක් වේවා!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    සබ් එකට ස්තුතියි මචං, අවුරුදු දෙකේ සංවත්සරයට සුබ පතනවා.

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සමිතේ මල්ලී, බොහෝම ස්තූතියි සබට. සුභ සිංහල අලුත් අවුරුද්දක් සහ දෙවනි වසර සැමරුමක් වේවා!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login