The title of the page
Underworld - Endless War 2011 Sinhala Subtitles
Underworld - Endless War 2011 Sinhala Subtitles
6.3
83

Underworld – Endless War (2011) Sinhala Subtitles | වැම්පයර් වරුන්ට එරෙහිව ලයිකන්වරු ! | සිංහල උපසිරැසි සමඟ

(Underworld – Endless War (2011) Sinhala Subtitles) හරි එහෙනම් ඉතින් ඔන්න අපිට අවුරුදු දෙකයි කියලා ඔයාලා දන්නවනේ. මමත් සිනෙරූ කල්ලියට සෙට් වෙලා අවුරුද්දයි දැන්. ඉතින් පොඩි, ලස්සන 18+ කාටූන් එකක් අරන්ගෙනයි ආවේ. නම දක්කනේ? මේකේ කලින් ෆිලුම් ටිකක් ඇවිල්ලා තියෙයි. ඉතින් ඒකත් බලන්න. ඒක නොබැලුවට අවුලකුත් නෑ. මේකේ ඉන්නේ ලයිකන් කියලා සතුරු කල්ලියකුයි, ඒකෙන් මිනිස්සුන්ව බේරගන්න අර්ධ වැම්පයර්වරියකුයි ගැනයි කතාව යන්නේ. ඉතින් අරන් බලන්න, දරුණු කපා කොටා ගැනීම් සහ ලිංගික දර්ශන තියෙන නිසා පොඩි අය අරන් බලන්න එපා.
කමෙන්ටුවක් ලියන්න් අමතක කරන්නත් එපා. මේ සබ් කෙරුවාව පිටිපස්සේ ඉන්න මගේ දැවැන්ත ශක්තිය තමයි මගේ පවුල. ඒ කියන්නේ මගෙ ලක්ෂ්මී සහ මගේ සදහම්. ඉතින් ඒ දෙන්නට ගොඩ්ක් ගොඩක් ගොඩක්ම ආදරෙයි. ඒ වගේම ගොඩක් පිං මේකට උදව් කරනවට අසීමිතව. සමිතේ ලොකු බොස් මල්ලී, එයත් මාර හයියක් මට නම්. නියමම ලොක්කෙක් ආ. අනිත් කෙනා තමයි චානක තිලංක සහෝ. මගේම මල්ලී වගේ පොරක් තමයි ඉතින්. බොහෝම ස්තූතියි බං. අපිට කමෙන්ටුවක් ලියන හැමෝටමත් ගොඩක් ස්තූත්යි. ඒ වගේම ඩවුන්ලෝඩ් කරන අයටත් ස්තූතියි. හ්ෂ්මෝටම ගොඩක් ස්තූත්යි. විශේෂයෙන්ම සිනෙරූ පවුල ඇතුලු, හෂාන්, කාන්ත වගේ හැමෝටම ගොඩක්ම ස්තූතියි එහෙනම්.
හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

14 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    සුපිරි දර්ශන අයියේ, සිනේරු දෙවෙනි සංවත්සරයට සුබ පැතුම්!

  2. Shehan randika jayathunga

    suba aluth awruddak veva broo

  3. udaya saman
    Cineru Family Member

    දර්ශණ ලොක්කා සුබ අළුත් අව්රුද්දක් වේවා ඔබටත් ඔබේ පවුලේ සියළු දෙනාටත්. ඒ වගේම සුභ ඇනිවසරි දිනයක් වේවා. උපසිරසියටත් බොහොම තුති

  4. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  6. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි දර්ශන අයියෙ 🙂❤… second anniversary එකට හදවතින්ම සුබ පතනවා ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා සිනෙරූ හැමෝටම ❤❤🎊🎈

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Thanusha Nadeeshan

    thanks bro

  9. Sameera Wickramasinghe

    Thnks මේ ෆිල්ම් එකේ link එකක් දෙන්න පුළුවන් ද

  10. මේ ෆිල්ම් එකට link නැද්ද ?

  11. චානක තිලංක

    නියමයි නියමයි මගෙන් සුභ පැතුම් ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  12. උපසිරසියට බොහොම ස්තූතියි.දිගටම සබ් ලබා දෙන්න.ජය!!!❤️

  13. සබ් එකට ගොඩාක් ස්තූතියි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login