The title of the page
Ungala Podanum Sir 2019 Sinhala Sub
Ungala Podanum Sir 2019 Sinhala Sub
4.6
69

Ungala Podanum Sir (2019) Sinhala Subtitles | ඔයාව මරන්න ඕනි සර් | සිංහල උපසිරැසි සමඟ

(Ungala Podanum Sir 2019 Sinhala Sub)

ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන විසි තුන්වැනි වැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් 2019 වසරේ සැප්තැම්බර් මස 13 වෙනිදා ඉන්දියානු සිනමා ශාලා වල තිරගතවූ මෙම චිත්‍රපටය 4.6/10 ·IMDb අගයක් ලබාගෙන තියෙන Comedy, Horror ය කැටගරි වලට අයත් සිනමා පටයකුයි. අද ඉතින් අපිට විශේෂ දවසක්නෙ ලොව පුරා විවිධ සිනමා පට සදහා දන්න සිංහප්‍ලෙන්මබලන්න ඔයාලට උපසිරසි නිර්මාණය කරල දෙ අපේ සයිට් ‍එකේ දෙවන සංවත්සරය. ඉතින් මේකෙ යට ඉදන් උඩඩට එනකන්ම ඉන්න මගේසහෝදර, සහෝදරියන් හැමෝවම මතක් කරනවා මේ වෙලාවේ. උපසිරසි කරන අයයි, සයිට් එකේ ඇඩ්මින් අයයි හැමෝවම. ඒ වගේම උපසිරසියක් දුන්නම ඒක අරන් බලන ඔයාලවත්. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා.

හාස්‍ය හා ත්‍රාසජනක , මෙම චිත්‍රපටයේ ජිතන් රමේෂ්, සනූජා සොම්නාත්, ජොනීටා, අනු නයාර්, පරිසිටා සහ වෛශාලි රංගනයෙන් දායක මනෝජ් විසින් සිදුකර ඇත , මෙහි සංගීතය රෙජී මොන් විසින් සිදුකර ඇත..

ජිතන් රමේෂ් සහ සනූජා සොම්නාත් ආදරයෙන් බැඳී සිටිති. නගරයේ ණය වී සිටින රමේෂ්ට අවශ්‍ය වන්නේ එය කෙසේ හෝ පියවා දමා තම පෙම්වතිය සමඟ සතුටින් ජීවත් වීමටයි., පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් භාරව සිටින මනෝපාල බාලා සිය රූපවාහිනී ඩී.ආර්.පී.විසින් ගමක තිබෙන පාළු අවතාරයන් තියෙන නිවසක් ඇති බව දැනගනී. මෙය දැනගත් මනෝපාල බිග් බොස් වැනි ප්‍රසංගයක් ආරම්භ කරයි. ඔබ සතියක් එම නිවසේ රැඳී සිටියහොත් රුපියල් කෝටි 1 ක ජයග්‍රායි මුදලක් ලබා දෙන බව පවයි. තරඟයක් ආරම්භ කිරීම සඳහා ජෝඩු 4 ක් එයට සහභාගී වීමට පැමිණේ. රමේෂ් සහ සනූජා සොම්නාත් යුවලත් එයට පැමිනෙන යුවළකි. මෙහෙම පලවෙනි දවසෙ ඉන්න මේ අයට, දෙවෙනි දවසෙන් පස්සේ වෙන දේවල් ගැන ටික ටික දැනෙන්න ගන්නවා.

ජෝඩු 4 දෙනෙක් සතියක් එම නිවසේ රැඳී සිටීමට පැමිණෙති. හදිසියේම එහි පැමිණි රමේෂ්ගේ ක්‍රියාවෙහි යම් වෙනසක් සිදුවී ඇති බව පෙනේ. කාන්තාවක් ලෙස වෙස්වළාගෙන ඔහු තිදෙනෙකු මරා දමයි. මේ බව දැනගත් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගනී. ඇත්තටම එහි අවතාරයක් තිබේද? එවිට ඔහුට කුමක් වීද? යනු චිත්‍රපටයේ කතාවයි.

චිත්‍රපටය ගැන විස්තර බිදක්.

Directed by -Sreejith Vijayan
Produced by -Manoj perinthalmanna
Written by -Siva Anchal,
Sajith S.
Ishaque
Starring
Jithan Ramesh
Sanuja Somnadh
Joniha Doda
Anu Nair
Parijitha Singa
Vaishaly
Music by
Rejimon
Cinematography – S Selva Kumar
Edited by – Vishnu Narayanan
Production -company
Shadowfox productions and zigma films
Release date
13 September 2019

Running time -100 minutes
Country -India
Language -Tamil

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

6 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    උදය සමන් ලොක්කා, බොහෝම ස්තූතියි සබට. සුභ සිංහල අලුත් අවුරුද්දක් සහ දෙවනි වසර සැමරුමක් වේවා!
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  2. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    ස්තුතියි සහෝ, සිනේරු දෙවෙනි සංවත්සරයට සුබ පැතුම්!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සයිට් එකේ සෙකන්ඩ් ඇනිවසරි එකට සුබ පැතුම්

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි සබ් එකට 🙂❤… සුබ අලුත් අවුරුද්දක් වේවා🎈🎊

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login