The title of the page
8.5
93
95

The Expanse (2015) S01 E09 Sinhala Subtitles | වංචාකාරයෝ ඔප්පුවෙයි | සිංහල උපසිරැසි සමග

ඔන්න එහෙනම් කිව්වා වගේම අවසානයට ලං වෙනවා. මේක සුපිරියක් කියලා ඔප්පුවෙලා ඉවරයි. මං දන්නව 

ගොඩක් අය මේක බලලා නෑ තාම. ඇත්තම කිව්වොත් අපි තාම ලොකු සයිට් තරම් උඩින් ගූගල් එකේවත් පෙන්නන්නේ නෑ නේ. ඒකයි අවුල. ඒත් හොඳම සීරීස් දෙන එකම අඩවිය තමයි අපි. ඒ නිසා මේ සීරීස් එක ගැන කියන්න යාලුවන්ට. කියලා එයාලටම සබ බාගන්න කියන්න. වීඩියෝවනම් පෙන් එකකට දාලා දුන්නත් කමක් නෑ. සබ නම් බාගෙනම ගන්න කියන්න. ඒක ලොකු උදව්වක අපිට. ඉතින් අපි මුලින් හිතුවට මේකේ ඇත්ත වැරදිකරුව අහු වෙනවා මෙ එපියෙදී. හිතා ගන්න බැරි කෙනෙක් තමයි ඒ. අනික අසෙරෙස්වල ඉන්න පොලීසිය නම් අන්තිමයි. මිනිස්සුන්ට බල්ලොන්ට වග් සලකන්නේ. අපේ රටේ වගේ හොඳ පොලිස් පිරිසක් නෑ ඒවගේ. අපේ නිලධාරීන් රෙස්ලින් පවා ඉගෙනගෙන නේ ඉන්නේ. අර අය දන්නේ වෙඩි තියන්න තමයි. ඉතින් අපේ ජූලි කෙල්ලගේ කතාවත් කියවෙනව මේකේ. අරගෙන බලන්න. අවසාන එපිය දෙන්න වෙන්නේ තව දවස් කීපෙකින්! මොකද කිව්වොත් මේ මගේ 199වෙනි උපසිරැසිය. ඉතින් 200ට ෆිලුමක් දෙන්න වෙනවනේ. ඒකෙන් පස්සේ එහෙනම් අවසාන එපිය දෙන්නම්. අනේ අර බනින මල්ලිලා ටික ආදරෙන් කමෙන්ටුවක් ලියන්න ඈ!!!
මේ සිංහල උපසිරැසි ගහන්න තනියෙන් නම් අමාරුයි. මොකද නින්ද යනවා. ඔලුව රිදෙනවා. අනිත් වැඩ අතපසු වෙනවා. ඒත් ඉතින් ඒ මොනවා උනත් කවදාවත් බනින්නේ නැතුව, උපසිරැසිකරණයට උදව් කරන කීපදෙනෙක් ඉන්නවා. මුලින්ම ඉතින් මගේ සදහම් පුතා. මොකද එයා නැත්නම් මම තාමත් පිස්සු දිදී ඉන්න නිකන්ම නිකන් මිනිහෙක්. මේ වැඩේට යොමු උනේ මගේ සදහම් පුතා නිසයි. ඊලඟට මගේ ආදරණීය ලක්ෂ්මී නෝනා. කොයි වෙලේ උනත් තේ එකක්, කෝපි එකක් ඉල්ලුවොත් උස්සන් එනවා. මහ රෑ උනත්. ඇවිත් නින්ද ගිහින්ද බලලා ඇහැරවනවා. ඉතින් බොහෝම ස්තූතියි වගේම ගොඩක් ආදරෙයි ඔය දෙන්නට මං. ඊලඟට අපේ ලොකුම ලොකු බොස්, සමිතේ මල්ලී මාරම විදිහට අපි ගැන හොයන කෙනෙක් තමයි ඉතින් මේ අපේ සමිතේ මල්ලී. මොනවා ඇහුවත් කියලා දෙනවා වගේම ඕනේ ප්‍රශ්නෙකදී අපි එක්ක ඉන්නවා. ඉතින් අපේ පෙර පිනක් තමයි සමිතේ අපේ මේන් ඇඩ්මින් උන එක. ඒ වගේම මගේ සහෝදරයා වගේ ඉන්න චානක තිලංකව අනිවාර්‍යෙන් මතක් කරන්න ඕනේ. මොකද කොයි දවසක කොයි වෙලේ උනත් උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බෑ කියලා නෑ, උපරිමයෙන් උදව් කරනවා. අන්න එහෙමයි චානක තිලංක. ස්තූතියි මචං. ඒ වගේම සිනෙරූ කල්ලියේ සියලුම දෙනාට ගොඩක්ම ස්තූතියි මම මොන ඉල්ලීමක් කරත් මට උදව් කරනවට. මම එච්චර පරණ කෙනෙක් නෙවෙයි සබ් ටිකක් වැඩියෙන් දුන්නට. ඒත් මාවත් නිකන් හෙන උඩින් තියලා ඉන්න සිනෙරූ කල්ලියටත් ස්තූතියි ඈ. සබක් ගන්නකොට කමෙන්ට් එකක් ලියන අපේ සියලූම රසිකයින්ටත් බොහෝම ස්තූතියි, ඔයාලගෙ කමෙන්ට් නිසයි ඉදිරියටත් මේ සබ් දෙන්නේ, ඔයාලා තමයි අපේ ශක්තිය. අපේ සයිට් එකට එන හැමෝටමත් ස්තූතියි. ඔයාලා නිසයි අපි පවතින්නේ. අවසාන වශයෙන් ජාති, ආගම් බේධයකින් තොරව හැමෝටම බුදු සරණ ලැබේවා! සදහම් සරණ ලැබේවා! සඟ සරණ ලැබේවා! තම තමන්ගේ ඒ ඒ ආගමික විශ්වාසයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! කියලා ප්‍රාර්තනා කරනවා.
ලොකුම ඉල්ලීම තමයි ඉතින් “කමෙන්ට් එකක් ලියන් යන්න – ඒක තමයි ඊලඟ සබට හයිය” ඔයාලගේ ඉල්ලීම්, යෝජනා, චෝදනා මොකුත් තියෙයි නම් ඒවා යූටි‍යුබ් එකේ #සදහම් ක්‍රියේශන්ස් කියන චැනල් එකෙන් හරි, [email protected] කියන ඊමෙල් එකට හරි එවන්න.
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

15 comments

  1. aiye blacklist ekata sub dennako pless………………………………….

  2. Supun theekshana

    psa rip ekata set wenwd sub eka 🤔

  3. Supun theekshana

    psa rip වලට සෙට් වෙන sub දෙන්ඩ බැරිද hdtv බලද්දි කොලිටි අඩුගතියක් තියෙනව

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Hashan
    Top Fan ⭐⭐⭐

    ස්තූතියි සබ් එකට 🙂❤

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
    සහෝලා මේකේ අවසාන එපිය19 හෝ ඊට කලින් දෙන්නම්
    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  7. Gayana Thathsara

    season 2 sub ekath dendooo

  8. Gayana Thathsara

    webrip ekata sub eke dennako eke quality ek wadii

  9. tep
    Cineru_users

    thanks for sub

  10. TEP
    Cineru_users

    last epiya denne nedda

  11. Supiri… ❤️❤️

  12. Supiri…. ❤️❤️

  13. චානක තිලංක

    සුපිරියි හොදේ නියමෙට සබ තියෙනවා එල එල ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  14. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login