The title of the page
The Expanse (2015) S01 E10 (END) Sinhala Sub
The Expanse (2015) S01 E10 (END) Sinhala Sub
8.5
93
95

The Expanse (2015) S01 E10 (END) Sinhala Subtitles | යාන්තමින් පණ රැකෙයි ! | සිංහල උපසිරැසි සමග

ඔන්න ඉතින් යාලුවනේ මං කිව්වා වගේම පොරොන්දුව ඉශ්ට කරා. මේ තමයි අවසාන එපිය මේ කුතුහලය පිරිච්ච කතාවේ. කතාව ගැන කියන්න කලින් මෙන්න මේ ටික කියන්නම ඕනේ. මුලින්ම මං මේ සීරීස් බාරගද්දී හිතුවට වඩා අමාරු උනා මේක කරගෙන යන්න. මොකද මේකේ තියෙන වචන හරිම අමාරුයි. සමහරඒවට සිංහල තේරුමක් ඉන්ටර්නෙට් එකේවත් නෑ. ඉතින් එහෙම තියාගෙන මේ සබ කරේ. මේ සීරීස් එකට මං හරිම ආසයි. මේක රේටින් අතින් බැලුවත්, මේකේ ප්‍රධාන කතාව වගේම කතාව ඇතුලේ තියෙන අතුරු කතා ටික බැලුවත් සුපිරියක්. ලොකු කතාවක් වගේම ලොකු පණිවිඩේකුත් දෙනවා. මෙහෙමයි මං මේක පටන් ගත්තේ අපේ සයිට් එක “කොරියන්” නිර්මානවලට කියලා වෙන්වෙලා නමක් හැදිච්ච කාලෙකදී. ඉතින් මහා ලොකු සයිට්කාරයෝ කියන අය දුන්නෙත් නැති ලෝකයේ අති විශිෂ්ට නිර්මාණයක් ගේනකොට බයෙන් හිටියේ මේකට කට්ටිය කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. කියන්න පුදුම සතුටුයි, මේකේ එපියක් පරක්කු උනත් බැනපු ඊමේල් සෑහෙන්න ආවා. ඉතින් ඒ හැම ඊමේල් එකක් ගානෙම මාර සතුටුයි. මං හිතුවට වඩා සාර්තකයි කියලා මටම තේරුනා. මගේ ලොකුම සාර්තකත්වය තමා, මගේ මේ උපසිරැසි හොරකම් කරලා තව සයිට් එකක දීලා තියෙයි. උන් ගැන කියවෙන්නෙම “මංකොල්ලකාරයා” කියන නමින්. ඉතින් ඒකේ ඩවුන්ලෝඩ් ප්‍රමානයයි, මේකයි ඔක්කොම එකතු කලාම ලොකු පිරිසක් මෙ සීරීස් එක එක්ක ඉන්නවා කියලා තේරුනා. ඉතින් එහෙනම් මං දැන් කියන්නම් මේ එපිය ගැන…….

ඔයාලට මතකනේ අපේ හෝල්ඩන් ලොක්කයි මිලර් ලොක්කයි සෙරෙස්වල හිරවෙනවා. අනිත් අයව පිටත් කරනවා යානෙට ගිහින් පැනගන්න කියලා. ඉතින් ඒ අතරේ මිලර්ට පැනගන්න අතරෙදී පරණ තරහාකාරයෙක්ට ගේමක් දෙන්නත් පුලුවන් වෙනවා. ඒ වගේම අපේ නයෝමි කෙල්ල හෝල්ඩන්ලව දාලා පැනලා යන්නේ නෑ. යානය නවත්තන් ඉන්නවා. අර මිලර්ට උදව් කරපු පොලිස් කාරයාත් කට සහ කෙලෙහිගුණ නොදත්කම නිසා මැරෙනවා. මැරෙනවා නෙවෙයි, මරනවා. මිලර් සහ හෝල්ඩන් කොහොමහරි යානෙට එනවා. එයාලා පැනගන්න අතරේ අපේ සතුරන් එයාලා ගැන දැනගන්නවා. ඉතින් එයාලත් අතාරියිද, නැද්ද කියලා දැනගන්න වෙන්නේ ඊලඟ සීසන් එකේදී. 
අනිත් ලොකුම දේ තමා මේ සබ් එක කරේ ටැබ් එකෙන්. ඉතින් පොඩ්ඩක් පරක්කු උනා. මේ දවස්වල සබ් දෙන්නේ ටිකක් අඩුවෙන්. ටිකක් නිදහසේ ඉන්න හිතුවා. කොහොම උනත් සබ් දෙනවාමයි. ඊලඟට ගේන්නම් වාර්තාමය එකක්,  එසේ මෙසේ එකක් නෙවෙයි. ලෝකේ හොඳම රේටින් තියෙන ෆිලුමක්. IMDB 9ත් පන්නලා. ඒ වගේම ඊඟට එන්නේ “සාලෙම්” සීරීස් එකේ ඉතුරුටික. ඒක බලන්න ආස හිතෙන කොටස් පිරිච්ච සීරීස් එකක් 😁😁😁. ඉතින් මේ ඔක්කොටම මට ඉන්න හයිය තමා මගේ සදහම් පුතා, මගේ ලක්ෂ්මී නෝනා! ඒ දෙන්නා මට තේ එහෙම දීලා නිදි අතරෙයි සබ ඉවර කරේ ඕං. ඉතින් ගොඩාක් ආදරෙයි වගේම ගොඩාක් පිං ඒ දෙන්නට. අපේ සමිතේ  බොස්, අසේන් මල්ලි, අංජුල සහ කෙල්ල තරහා උනා කියලා අතට කොටා ගත්ත චානක තිලංකවත්😁😁😁 මතක් නොකරම බෑ. එහෙනම් කමෙන්ට් 20ක්වත් වැටුනොත් සීසන් 02 දෙන්නම් එක හුස්මට. හැමෝම ගෙදරම ඉන්න, කොරෝනා ආතක් පාතක් නැතුව සොට් එක දෙන සීන් එකක් තියෙන්නේ. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! එහෙම නම්.
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

39 comments

  1. Shehan
    Cineru Family Member

    තෑන්ක්ස් දර්ශන අයියේ ඉවර වෙනකන් සබ් ගෙනාවට..

  2. 2nd session akath denna ජය වේවා

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ සීසන් 2ත් ඕනේ

  4. තේ හදලා දෙන කතා ලිපියේ දාන්න එපා බන්…කැතයි
    කොහොමවුනත් උපසිරසියට නම් ගොඩක් ස්තුතියි

  5. NSW Gunasekara

    Meka Danakan balagenama hitiye..Thanks Bn ❤️❤️

    Season 2 th ona hode 🙏🙏

  6. Netflix පිස්සා

    මොනාද කැත? කැත දෙයක් බලන්න ඕන ද?

  7. Netflix පිස්සා

    දර්ශන සහෝදරයා මොකද මගේ ඉල්ලීම, spanish tv series එක තවම නැද්ද බන් ???

  8. 2 series ekatat sub demu Thank You bro

  9. Chinthaka Dissanayaka

    tnx brother

  10. Anuja Lakshitha

    thanks sub ekata season 2 one

  11. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Netflix පිස්සා, සහෝ සබ දෙනවා ලබන සතියේ වීකෙන්ඩ් එකට. හරිනේ ඕං. ස්පැනිශ් ඔයා දීපු 3න් නම් එපිසෝඩ් කීපයයි කරගත්තේ. මේක වෙන නෙට්ෆ්ලික්ස් ස්පැනිශ් සීරීස් එකක්. සුපිරියක්. එහෙනම් ඊලඟ සති අන්තේ බලන්න ලෑස්ති වෙන්න ඈ

  12. අයියෙ සබ් ටික නියමයි.ගොඩක් පිං.පුළුවන් නම් season 2 එකටත් සබ් කරන්න අයියෙ

  13. චානක තිලංක
    Cineru Family Member

    ජයවේවා සීසන් එක ඉවරයිනේ දෙකත් ඉක්මනට දෙන්න 👍👍👍👍👍👍❤️👍❤️👍🔥👍🔥👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍🔥👍👍❤️👍❤️👍❤️👍

  14. TEP
    Cineru_users

    season 2kath dennoo

  15. Saho anith season tikath denna plz

  16. Thanks bro..❤ season 2 Enkm blan innwa

  17. Season 2 ඉක්මනට ඕනෙ එහෙනම් ඔන්න Comment 20ක් ඇවිත්

  18. ilaga ekath danna ikmata…. maruwatama thiyenawa

  19. Season 2 ඉක්මනට ඕනෙ

  20. සීසන් ඔක්කොගේම සබ් ඔනේ

  21. අයියෝ කෝ මෙකේ සීසන් 02. ඔක්කෝම ඩව්න්ලෝඩ් කරන් ඉන්නේ.

  22. 🇱🇰දර්ශන හෙට්ටිවත්ත | ☸️සදහම් ක්‍රියේශන්ස්

    ඔන්න එහෙනම් සුභ ආරංචියක් තියෙයි. මේකේ සීසන් 2 සබ් ගහන්න පටන් ගත්තා. තව පොඩි කාලෙකින් දෙන්නම්. කොහොම උනත් salem එකේ එපි 7යි, you එකේ එපි 3යි දීලා මේකේ සීසන් 2 ඉක්මනින් දෙන්නම්. මේක පොරොන්දුවක්. හැබැයි පොඩ්ඩක් ඉවසන්න. මේකේ සීසන් 2 වෙබ් රිප් එකෙන් ගන්න. සීසන් 1ට වඩා ගොඩක්ම හොඳයි සීසන් 02. එහෙනම් ඉවසීමෙන් බලන් ඉන්න සහෝලා

  23. Thanks a lot..
    Please Season 2 Subtitles <3

  24. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  25. Ayya season 02 ekath ikamanta denna ewagema goda godak thanks sub dunnata❤️❤️❤️❤️

  26. දෙවෙනි සීසන් එක දෙන්නෙ නැත්දෝ. ගොඩක් පිං සහෝ.

  27. S02 Denna 2022 Weida Brother?

  28. Season 2 දෙන්න කෝ මේකෙ season 6 ඇවිල්ලා තියෙයි දැනට මග නවත්තන්න එපා අනිත් ටිකත් ඉක්මනටම ඕන…

  29. අනේ සීසන් 2 දෙන්න… දෙන්නම් කිව්වට තාම දීලා නෑනෙ 🥺… 2022 ත් ඇවිත් තියෙන්නෙ 🥺😥

  30. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සීසන් 02 දෙනවා සහෝ. අතරමඟ නවත්තපු සීරීස් වගයක් තියෙයි. ඒ ටික ඉවර කරන්න ඕනේ. ඒකයි අදින්නේ. එක දිගටම දෙන්නම් සීසන් 02 කම්ප්ලීට්.

  31. chamindu Kesara

    2 වෙනි season එකත් ඕනේ

  32. chamindu Kesara

    2 වෙනි season එකත් ඕනේ ඉක්මනින් ම තවත් season ගොඩක් තියෙනවා

  33. pasindu
    Cineru_users

    2 season eketh denna

  34. Meke season 2 dipan cuddh

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login