The title of the page
7
48
85

The Nevers (2021) EO3 Sinhala Subtitles | “ගිණි තැබීම” | සිංහල උපසිරැසි සමඟ

((The Nevers Sinhala Subtitles)

 

ඔන්න එහෙනං අද තුන්වෙනි කොටසත් අරගෙන ආවා.

අරගෙන එන්න නං ටිකක් පරක්කු උනා කාලගුණ තත්වය නිසා.එහෙනං කෙලින්ම කතාව පැත්තට යමු.ගිය සතියේ කොටසෙ උනේ මිසිස් ටෘ මැලඩිව හොයාගෙන ගියාට පස්සේ මැලඩි එයාට තෝරාගැනීමක් කරන්න දෙනවා.එක්කොත් මේරිව නැත්තං පෙනන්ස්ව මරන්න කියලා.ඒත් ටෘ තමන්ටම වෙඩි තියාගෙන කොහොමහරි මැලඩිටත් වෙඩි තියලා.මේරිවයි පෙනන්ස්වයි බේරගන්නවා.එතනදි බොන්ෆයර් ඇනී ටෘව මැලඩිගෙන් බේරගන්නවා.එහෙම තමයි කලින් කොටස ඉවර උනේ.

අද කොටසේ නං ගොඩක්ම වෙනස් සිද්දි ටිකක් වෙන්නෙ.කොහොමහරි මේ කොටසේ මිසිස් ටෘ ඇනිව අනාත නිවාසෙට එකතු කරගන්න උත්සාහ කරනවා.ඒ වගේම අර පහස ලද්දන්ව අල්ලගන්න කට්ටිය ගැනත් මිසිස් ටෘට දැනගන්න ලැබෙනවා.ඒ වගෙම මේරිගෙ සින්දුවත් මේ කොටසෙදි ගොඩක් වැදගත් විදිහට දැකගන්න පුළුවන්.තව තව සිද්දි ගොඩක් වෙනවා බලලාම දැනගන්නකෝ එහෙනං…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Netflix පිස්සා

    බොහොම ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට සහෝදරයා

  3. Thanx කමෙන්ට් වලට😍😍

  4. ralindu kohara

    ft

  5. Thanks mchn 4 weni ekath awith ikmnata demu

  6. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  7. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  8. priya
    Cineru_users

    ස්තූතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login