The title of the page
Held (2020) Sinhala Sub
Held (2020) Sinhala Sub
5.2
41
67

Held (2020) Sinhala Subtitles | අවනත නොවුනොත් විපාක ඇත | සිංහල උපසිරැසි සමඟ

(Held (2020) Sinhala Sub)අද මං ඔයාලට අරගෙන ආවේ Thriller ගණයට අයත් වෙන ඉංග්‍රිසි ෆිල්ම් එකක්. 2021 අප්‍රේල් 9 වෙනිදා නිකුත් වුන් මේ ෆිල්ම් එකට IMDb 5.2 අගයක් ලබාගෙන තියෙනවා. ඒක මේ වගේ ෆිල්ම් එකට ලැබෙන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ අගයක් කියලයි මං හිතන්නේ.

ෆිල්ම් එක පැත්තට ගියොත් කතාව ගෙතෙන්නේ එමා සහ හෙන්රි බැරට් කියන විවාහක යුවල වටායි. ඇත්තටම එමා කියන්නේ හෙන්රිගේ දෙවනි බිරිඳ, එයාලාගේ විවාහ සංවත්සරය වෙනුවෙන්, සති අන්ත නිවාඩුවකට ටිකක් පාළු පැත්තක තියෙන ගෙදරකට යනවා. ගෙදරට හොඳ ආරක්ෂිත පද්ධතියකුත් තියෙන නිසා දෙන්නට බය වෙන්න දෙයක් නැහැ.

ඒත් අන්තිමේදි මේ ආරක්ෂිත පද්ධතිය නිසාම එයාලව කරදර ගොඩකට පැටලැවෙනවා. ඉතුරු ටික ඔයාලම බලන්න දිගටම කිව්වොත් අගයක් නැති වෙනවනේ.
තව දෙයක් ෆිල්ම් එක බලන්න කලින් Trailer එකත් බැලුවනම් හොඳයි… බායි! සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මිලින්ද සුභාෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මිලින්ද සුභාෂ්

February 5, 2021


6
Total Subtitles

7 comments

  1. Netflix පිස්සා

    අඩෝ පට්ට බන් mistory thriller movies කියන්නේ පට්ටම තමයි පින් මචන්….

  2. Thanks brother….🤟😎👏👊

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    The Courier (2020)
    Thunder Force (2021)
    The Dry (2020)
    Mission Possible (2021)

  5. Thanks jayawewa….!

  6. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  7. Thanks………good luck……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login