The title of the page
Justice Society: World War II (2021) Sinhala Sub
Justice Society: World War II (2021) Sinhala Sub
6.4
83
57

Justice Society: World War II (2021) Sinhala Subtitles | දෙවෙනි ලෝක යුද්ධය අවසන් කිරීමට කණ්ඩායමක් | සිංහල උපසිරැසි සමඟ

(Justice Society: World War II (2021) Sinhala Sub) DC ලගේ Justice League Animated Series එකේ අලුත්ම Film එක තමයි Justice Society: World War II කියන්නෙ. ඉතින් මේකත් කළින් Films වල​ වගේම හොඳ ratings ගන්න සමත් වුණු Film එකක්. මේක DC ලගේ 41 වෙනි Animated Film එකත් වෙනවා.

කතාව පැත්තට ගියොත්, මේක Justice League කණ්ඩායම හොයාගන්න කළින් වුණු සිදුවීමක්. මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ෆ්ලෑෂ් නැත්නම් බැරී ඇලන්. සුපර් මෑන් එක්ක එකතු වෙලා බ්‍රේනියැක් එක්ක සටන් කරද්දි සිද්ධ වෙන අහඹු සිදුවීමකින් ෆෑල්‍ෂ් දෙවෙනි ලෝක යුද්ධය තිබුණු කාලයට යනවා. ඒත් ඇත්තටම හිතෙන දේ නෙවෙයි වෙලා තියෙන්නෙ. ඒ කාලයේ ඇති වෙලා තිබෙන​ විශාලම තර්ජනයක් එක්ක සටන් කරන්න, සුපිරි වීරයන්ගේ කණ්ඩායමක් එක්ක එකතු වෙන බැරී අන්තිමට ජීවිතේ හොඳ පාඩමකුත් ඉගෙන ගන්නවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

8 comments

  1. Shehan
    Cineru Family Member

    එලම❤️ කොල්ලෝ…❤️

  2. Netflix පිස්සා

    බොහොම ස්තුතියි සහෝදරයා ❤❤❤❤

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    The Courier (2020)
    Thunder Force (2021)
    The Dry (2020)
    Mission Possible (2021)

  5. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි මචන් 😍🔥

  6. Netflix පිස්සා

    සිනෙරු කට්ටිය, මම death in paradise tv series එකට සිංහල සබ් ඕනි, season 10 ක් තියෙනවා, එකින් එක හෙමින් දෙන්න මේ වගේ පට්ට ඒව අත්හරින්න එපා පරනයි කියලා, ගොඩක් වටිනවා, ආදරෙන් ඉල්ලනවා 🙏🙏

  7. චානක තිලංක

    නියමයි සහෝ සබ නම් පට්ට. 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  8. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login