The title of the page
7
48
85

The Nevers (2021) EO4 Sinhala Subtitles | ” පොරොන්දුව ” | සිංහල උපසිරැසි සමඟ

(the nevers Sinhala Subtitles)

ඔන්න එහෙනං මේ හතරවෙනි කොටසටයි උපසිරැසිය අරගෙනෙ එන්නෙ.ගිය කොටසට ඛේදජනක අවසානයක් තමයි තිබුනේ.ඉතිං පෙනෙන්ස් කොහොමහරි එයාගේ අර ලයිට්නර් එක හදලා ඉවර කරලා කට්ටියත් එක්කම පාක් එකට එනවා.කොහොම හරි නගරේ ඉන්න පහස ලද්දෝ හැමෝටම ඇහෙයි කියන බලාපොරොත්තුවෙන් පාක් එකේදි මේරී එයාගේ සින්දුව කියනවා.කොහොම හරි සින්දුව ගොඩක් දෙනෙක්ට ඇහුනා උනත් සින්දුව කියලා ඉවරයක් කරන්න නං වෙන්නෙ නෑ.මේරිගේ සින්දුවේන් වෙන්නෙ වෙනමම දෙයක් කියලා අද කොටස බැලුවහම පැහැදිළිවෙයි…

ඒ වගේම අර අමුතු තුවක්කුකාරයා එයාව කවුද නිදහස් කරගත්තේ.එයාව මේරිගේ පස්සෙන් එවුවේ කවුද කියලා තාමත් හරි හමන් තොරතුරක් නෑ.කොහොමහරි ඉන්ස්පෙක්ටර් මන්ඩි මේ හැමදෙයක්ම හොඳට හොයන්න පටන් ගන්නවා.ඒ වගේම මේ කොටසේ මැසේන් උතුමානන්ගේ චරිතයත් ටිකක් වෙනස් වෙනවා වගේ පේනවා බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා.එහෙනං ඊළඟ කොටසින් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. ස්තූතියි සහෝෝ❤️❤️

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  4. priya
    Cineru_users

    thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login