The title of the page
Nizhal 2021 Sinhala Sub
Nizhal 2021 Sinhala Sub
6.2
88

Nizhal (2021) Sinhala Subtitles | සෙවනැල්ල..!! | සිංහල උපසිරැසි සමඟ

( Nizhal 2021 Sinhala Sub )

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අද අපි ආවේ ඊයේ රිලීස් උන මලයාලම් සිනමා පටයකට සිංහල උපසිරැසි අරගෙනයි .. මේ මලයාලම් ඉතිං මදුවට පුරුදු උනාට මේක මගේ පලවෙනි මළයාලම් උපසිරැසි මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න …..

2021 මැයි මස 11 වෙනිදා අන්තර්ජාලයට නිකුත් වෙන මෙම චිත්‍රපටයේ නම Nizhal (2021) යි.Mystery/Thriller ශාරණයට අයත් මෙම චිත්‍රපටය මේ වන විට IMDB මීටරයේ 6.2/10 ක අගයක් ද ගූගල් පරිශීලක මනාප අතර 88 ක මනාපද ලබාගන්න සමත් වෙලා තියෙනවා .Appu N. Bhattathiri විසින් අධ්‍යක්ෂනය කරන මෙය Fellini T.P., Anto Joseph, Abhijith M. Pillai, Badusha, Ginesh Jose විසින් අධ්‍යක්ෂනය කර ඇත…….

මෙහි ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායකත්වය දක්වන්නේ Lady Superstar යනුවෙන් හඳුන්වන ඉන්දියානු සිනමාවේ දක්ෂ නිලියක් වන Nayanathara විසිනි …. ප්‍රධාන නලුවා ලෙස මලයාලම් සිනමාවේ දක්ෂ නලුවෙක් වන Kunchacko Boban රංගනයෙන් දායකත්වය දක්වනවා …..

ඊට අමතරව Divya Prabha ,Rony David ,Saiju Kurup ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා……

කතාව ගැන කිව්වොත්.

මේකේ ප්‍රධාන නලුවා විනිසුරුවරයෙක් ඉතිං මෙයාට ඉන්නවා යාලුවෙක් එයා මනෝවිද්‍යාඥයෙක් ඉතිං මෙයාට ලැබෙනවා වයස අවුරුදු 7 ක වගේ දරුවෙක්ගේ නඩුවක් ඒ ඒ දරුවා වෙන අය වගේ සාමාන්‍ය විදිහට හිටියත් පන්තියේ ගුරුවරයා දෙන පැවරුමකදි ඔහු අනිත් ලමයින් බල්ලො පූසො ගැන කියනකොට මෙයා කියන්නෙ මිණීමැරුමක් ගැන…..

ඉතිං මේ දේවල් වලින් පස්සේ යම් යම් සිදුවීම් කීපයක් වෙලා අපේ කතාවේ නලුවා මේ කතාවෙ ඇත්ත නැත්ත හොයනකොට හෙලිවෙනවා මේ පොඩි දරුවා ලියලා තියෙන්නෙ ඇත්තම කතාවක් කියලා …..

ඉතිං මොකද්ද මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න නම් කතාව බලන්නම වෙනවා……

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා
හැමෝටම බුදු සරණයි …….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

7 comments

  1. තෑන්ක්ස් ⁣මචංලා..♥️♥️♥️

  2. Shehan
    Cineru Family Member

    තෑන්ක් මචන්ලා..❤️💚

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. මයිකි

    තැන්ක්ස් මචො සබ් එකට

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝලා 🎬💥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login