The title of the page
Predators (2010) Sinhala Sub
Predators (2010) Sinhala Sub
6.4
65
87

Predators (2010) Sinhala Subtitles | විශ්ව දඩයක්කරුවන්ගේ ලොවට. | සිංහල උපසිරැසි සමඟ

(Predators (2010) Sinhala Sub) කොහොමද ඉතිං කට්ටියට. අද තමා පළවෙනියට මම සිනේරූ එකට  උපසිරැසියක් දාන්නෙ ,සති 2කට කලින් වගේ මෙ වගේ අදහසක් ආවේ.  මුලින්ම හිතුවේ Chernobyl 2019 tv series එකට සබ දාන්න ,ඒ වුනාට තිබ්බෙ  නැති නිසා predators එකටම සබක් දැම්මා .ඒකට ස්තූතිවන්ත විය යුත්තේ  සමිත රමේෂ් අයියට ,එයා තමා සබ කරල එවන්න කිව්වෙ .වැඩි කතා නැතුව විස්තරයට යං
ආ… සමහර විට ඔයාල මේක බලලත් ඇති ඒවුනාට සබ අරන් ආය බලන්න කියා ආරාධනා කරනවා නැති අය කොහොමත් බලයිනේ😁
predators කියන්නෙ මීට අවුරූදු එකොලහකට කලින් රිලීස් වුන ෆිල්ම් එකක්.  20 th Centurey Fox සමාගම තමා ෆිල්ම් එක මුදා හැරියේ. IMDB 6.8 කුත්, Rotten Tomatoes 65% කුත් අරං තියෙනවා. චිත්‍රපටයට රංගනයෙන්  King Kong ,The Pianist වගේ චිත්‍රපටවල රගපෑ Adrien Brody ත්Elysium, The Rite වගේ චිත්‍රපටවල රගපාපු Alice Braga ත් Spider Man 3 චිත්‍රපටය තුල venom විදියට රගපාපු Topher Grace සහ තවත් අද්විතීය නළුවන් ෆිල්ම් එකේ රංගනයෙන් දායක වනවා 
කතාව පැත්තට ගීයොත් කතාව පටන් ගන්නෙ  අහසින් පහලට කඩා වැටෙන මිනිහෙකු සමග. ඔහුව එක්තරා කැලෑවකට තමා කඩන් වැටෙන්නෙ  ඊට පස්සෙ ඔහු ට වගේම වුන තව 8 ක්වම හමුවෙනවා . මොවුන් හිතන් ඉන්නෙ ඔවුන් කැලෑවකට වැටුන කියල, පස්සෙ තමා එයාල හරියටම ඒ කෑලයක් නොවන බව හදුන ගන්නෙ. ඉතිං ඊට පස්සෙ වන ඒවා සබ් එක අරගෙන ඔයාලම බලන්නකෝ 
 
මේක predator කතා මාලාවේ 3වන කතාව ඒකටත් සබ් තිබ්බෙ නෑ සිනෙරූ එකෙ පුලුවන් වුනොත් ඒකටත් සබ් දාන්නම් 
එහෙනම් හැමෝටම ආයුබෝවන් තවත් සබකින් හමුවෙමු
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

11 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    පලවෙනි එකට සුභ පැතුම්… දිගටම සිනෙරුත් එක්කම ඉන්න…❤️💚

  2. sub eka wada nahane

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Film ekata hariyanama upasirasiya hambaune adai aurudu ganak baluwe sub wenas hinda bluray walata hadala dunnata thanks……….

  4. ස්තූතී සහෝ ❤

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ දිගටම සබ් කරන්න

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  8. Kavindu kumara

    වැඩේ නියමයි ගානට කරල තියෙනවා අපේ කොල්ලෙක් මේ වගේ සබ් අරන් වරෙම් කොල්ලෝ ආයෙත් ජය වේවා ගොඩක් ස්තූති මේකට සබ් එකක් හදල දුන්නට බුදු සරණයි ජය වේවා ඉදිරි වැඩ ටිකත් හොදින් කරගෙන යන්න ❤️👍🙏

  9. … ගොඩක්ම ස්තූතියි. …

  10. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login