The title of the page
Vel (2007) Sinhala Sub
Vel (2007) Sinhala Sub
6.1
89

Vel (2007) Sinhala Subtitles | නිවුන් දරුවෝ | සිංහල උපසිරැසි සමග

(Vel (2007) Sinhala Sub) කොහොමොද ඉතින් යාලුවනේ…මෙක මගේ පළවනි උපැසිරසිකරණයයි…මේ අවස්ථාව ලබලා දුන්න සිනේරු එකෙ ඇඩ්මින් මඩුල්ලට බෙහෙවින් ස්තුති වෙන්ට ඕනි.. හරි එහෙනම් මෙ කියන්ට යන්නෙ vel කියන චිත්‍රපටිය ගැනයි…ඉතින් මේක පොඩ්ඩක් පරණ එකක්..එත් සුපිරි…මෙක නිකුත් කරනු ලැබුවේ 2007 නොවැම්බර් 8 වෙනිදා..මේක හදලා තියෙන්නෙ ඔයාල කවුරුත් දන්න singam 1, singam 2,singam 3,saamy 1,saamy 2 වගේ සුපිරි චිත්‍රපටි හදපු හරී ගෝපලපක්‍රිෂ්ණන් මහතා විසින්..

මේ කතාව ලියලා තියෙන්නෙත් එයාමයි.. මේ චිත්‍රපටිය action,comedy,drama යන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නෙ..මේකේ IMDB අගය 6.1 තරම් අගයක් ලබා ගන්ට පුලුවන් වෙලා තියනවා…මෙකෙ ධාවන කාලය මිනිත්තු 161 ක් පුරා දිවයනවා…දමිළ භාෂාවෙන් තමයි මෙකෙ නිකුත් වෙලා තියෙන්නෙ…ඉතින් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Suriya,Asin thottumkal,vadivelu,Lakshmi යන අයයි.. ඉතින් කතාව පැත්තට හැරුනිත් මේකෙ අම්මට නිවුන් දරුවෝ දෙන්නෙක් ඉන්නෙ..

මෙ අම්මයි තාත්තයි නිවුන් දරුවෝ දෙන්නයි දවසක් කෝච්චියෙන් යනකොට එක දරුවෙක් හොරෙක් ඇරන් යනවා…එහෙමයි මෙ කතාව පටන්ගන්නෙ..මේ සිදුවීමෙන් පස්සේ සහෝදරයාන් දෙන්නා වෙන් වෙන්වා…ඉතින් මෙ අයියයි(වේලු) මල්ලි(වාසූ) හම්බ වෙයිද?…ඉස්සරාහට මොකක් වෙයිද?……ඔයාලම බලන්ටකෝ…..ආ මට අමතක වුනා මෙ කතාවේ ලස්සාන ආදර කාතාවකුත් යනවා…‍ ඉතින් මෙ ලස්සන කතාව බලන්ට ඔයාටත් ආරාධනා කරන ගමන් මම සමුගන්නම්…අලුත් උපසිරැසියකින් හමුවෙමු…..සුභ දවසක් මේ 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු අවිශ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු අවිශ්ක

April 8, 2021


1
Total Subtitles

7 comments

  1. Udaya saman
    Cineru Family Member

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ..දිගටම සබ් දෙමු…….සිනෙරු එකත් එක්ක

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සිනෙරූ පවුලට ආදරෙන් පිළිගන්නවා පුතේ. දිගටම ඉන්න ඕනේ. මගින් හැරෙන්න බෑ ආ!

  5. thank bro sinhla sube ekata parana unath supiri film ekak yuvarathna film ekatath sube danna jayawew,,

  6. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්! දිගටම උපසිරැසි ගහමු.

  7. තැන්ක්ස් මචො. මේ වගේ පරන ලස්සන ටැමිල් , තෙලිගු ෆිල්ම් වලට තව සබ් හදන්න මචො. සබ් දිලා නැති තව පරන එවා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login