The title of the page
Infinitum: Subject Unknown 2021 Sinhala Sub
5

Infinitum: Subject Unknown (2021) Sinhala Subtitles | අනාගතය | සිංහල උපසිරැසි සමඟ

Infinitum: Subject Unknown (2021) Sinhala Sub

හායි කොහොමද ඉතින් ඔයාලට කාලෙකට පස්සෙ ෆිල්ම් එකක් ගේන්න හිතුවා..මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ Sci-Fi කියන කැටගරි
එකට..


★ Director:- Matthew Butler-Hart
★ Writers:- Matthew Butler-Hart, Tori Butler-Hart
★ Stars:- Tori Butler-Hart, Ian McKellen, Conleth Hill etc..
★ Category:- Sci-Fi
★ Release Date:- 22 March 2021 (UK)
★ Country:- UK
★ Running Time:- 1h and 26min
★ IMDB Rate:- 5/10


ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට ගියොත් මෙහෙමයි ෆිල්ම් එක පටන් ගන්නෙ එක කෙල්ලෙක් කාමරේක පුටුවකට තියල ගැටගහල තියනො ඒකෙ බැමි ටික ලිහා ගන්න කොට එයාට පේනො එතන
ඉස්සරහට වෙන්න තියන දේවල් ටිකක් අපැහැදිලිව වගේ මෙයා බැමි ටික ලිහා ගත්තට පස්සෙ එක පාරටම සිහි නැතිවෙනො ආයෙ නැගිටලා බලන කොට ආයෙත් පුටුවට තියල ගැටගහල මෙයා
ආයෙ බැමි ටික ලිහාගෙන කාමරේ පහල තට්ටුවට යනවා….දැනට ඒ ඇතිනෙ අන්තිම හරියෙ තමයි හිතාගන්න බැරි දෙයක් වෙන්නෙ එහෙනම් ඒ ටික ෆිල්ම් එකෙන් බලා ගන්න..ආපහු තවත් සබ්
එහෙකින් හමුවෙමු…


෴Aruna Darshana (MR_X)෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login