11th Hour S01 Sinhala Subtitles
3.6

11th Hour (2021) S01 Sinhala Subtitles | 11 වෙනි පැය | සිංහල උපසිරැසි සමඟ

11th Hour (2021) “11 වෙනි පැය”

සුභ දවසක් වේවා යාලුවනේ ඔන්න ඉතිං අදත් සුපුරුදු පරිදි අපේ තෙලිගු කිං මදුශාන්(මදුවා) එක්ක එකතු වෙලා ඊයේ රෑ නිකුත් උන තෙලිඟු වෙබ් සීරීස් එකට සිංහල උපසිරැසි අරගෙන ආවා , මම අශේන් මදුරංග (චූටියා ) 11th Hour (2021) නමින් විනාඩි 30 ක කොටස් 8 කින් යුක්ත වූ මෙහි ප්රධාන චරිතය රඟදක්වන්නේ තෙලිඟු සිනමවේ අපි ගොඩක් ආදරය කරන දක්ෂ තෙලිඟු රංගන ශිල්පිනියක් වන

                                             “තමන්නා බාටියා” විසිනි……

මේ වසරේ අප්රේල් මස 9 වෙනිදා “Aha” තුලින් නිකුත් වූ මෙය මේ වෙනකොට IMDB මීටරයේ 6.4 /10 ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා වගේම මෙය තමන්නා විසින් සිය රංගන ජීවිතේ රංගනයෙන් දායකත්වය දෙන පලමු තෙලිඟු වෙබ් කතා මාලාවයි…….
2019 වසරේ නිකුත් වූ ඇයගේ චිත්රපට තුනෙන් පසුව 11th Hour (2021) කතා මාලාව හරහා තමා ඇය නැවතත් සිනමාවට පිවිසෙන්නේ……. ඉතිං තමන්නා ඇතුලුව මෙහි තවත් තෙලිගු සිනමාවේ දක්ෂ කලාකරුවක් රැසක් රංගනයෙන් දායකත්වය දක්වනවා…..
ඔවුන් නමින් ………,

R. Bhakti Klein / Rajiv Kumar A. / Adith Arun / Mahati Bhikshu / Keshav Deepak / Vamsi Krishna / Vinay Nallakadi / Madhusudhan Rao / Shatru

ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් කීප දෙනෙක්ම මෙහි රංගනයෙන් දායකත්වය දෙනවා …… කතාව ගැන කියනවානම් මෙහෙමයි….. ආරාත්රිකා රෙඩ්ඩිගෙ කම්පැනිය බංකොලොත් වෙන්න යනවා පහුවෙනිදා උදේ අටට කලින් බැංකුවෙ ණය ගෙවේවෙ නැති උනොත් , ඉතින් රෑම මේකට හෝටලේක මීටින් තියනව එතනට වෙන කම්පැනිය ගන්න බලන් ඉන්න කට්ටිය ටිකකුත් එනවා.කෙල්ල එයාලට කැමති නෑ..කෙල්ල බලාගෙන ඉන්නෙ අරාබි ආයෝජකයෙක් ඉන්නව ලෙඩ ඇදේ ඔහු ඇඳෙන් නැගිට්ටොත් ඔහුගෙන් උදව් ගන්න , ඉතිං ඔහු ඇඳෙන් නැගිටීද එහෙමත් නැත්තන් කම්පැනියට මොකක් වෙයිද කියන එක ඉතිං කතාව බලලම තමා දැනගන්න වෙන්නේ…… පැය 4 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් බලන්න පුලුවන් පට්ටම තෙලිඟු කතා මාලාවක්……… ඉතින් ඔය තමා කතාවේ මූලාශ්රය ………

එහෙනම් තවත් උපසිරැසි ගැන්වීමක් සමඟ හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා ……..

හැමෝටම බුදු සරණයි …………

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
Download|460

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


91
Total Subtitles

5 comments

  1. Shehan
    Cineru Family Member

    එලම දෙනකන් හිටියේ දෙන්නටම ජය!!❤️

  2. adooo maru maru ahh meka .tava deyak pulvnm The Terror tv series ekta sub denna eka pattama patta amutu katavak season 1 season 2 ava denna plz

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Thanks jayawewa…..!

  5. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *