The title of the page
8
96
82

Superman & Lois (2021) E04 Sinhala Subtitles | පොදු සතුරෙක්..! | සිංහල උපසිරැසි සමඟ

(Superman & Lois (2021) E04 Sinhala Subtitles)

මුලින්ම කියන්න ඕනා මගේ මේ එපිය පරක්කු උනාට ගොඩක් සමාවෙන්න විව්ධ හේතූන් නිසා එපිය ගේන්න පරක්කු උනාට සමාව ඉල්ලනවා ඒ වගේම ආයේ මෙහෙම වැරැද්දක් නොවෙන්න වග බලාගන්න පොරොන්දු වෙනවා. මේ උපසිරැසිවල මගේ හයිය, පදනම තමා මගේ සදහම්, මගේ ලක්ෂ්මී සහ සමිත මල්ලී, අශේන් ඇතුලු සිනෙරූ පවුල. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි.

මේ එපිය වෙනකල්ම අපිට පෙනුනා නේද සුපර්මෑන්ගේ සතුරා සහ ලොයිස්ගේ සතුරා කියලා දෙන්නෙක් හිටියා කියලා? මං කියන්නේ ප්‍රධාන සතුරෝ ගැන හොඳේ. ඉතින් ඒක මේ එපියෙන් ටිකක් වෙනස් වෙනවා. ඒ දෙන්නටම පොදු සතුරෙක් ඉන්නවා. ඒ වගේම මට හිතෙනවා අපේ ලස්සන ලොයිස් ගේ පරණ ලොක්කා මෙයාලා ගැන ඇත්ත දන්නවද කොහේදෝ කියලත්. ඔයාලත් බලන්නකෝ. ඊටත් වඩා දේ තමා මෙච්චරකල් සුපර්මෑන්ගේ ඇත්තත් දන්න ලඟම කෙනෙක් පැත්ත මාරු කරන්න හදනවා. ඉතින් ඔක්කොම කියන්න බෑ. අරගෙන බලලා, පරක්කු උනාට බැනලා හරි කමෙන්ට් එකක් ලියලා යන්න😁😁😁.  ඊලඟට මං ගේන්නේ “ද එක්ස්පන්ස්” සීසන් 01 එකේ අවසාන එපිය. හරිනේ,

එහෙනම් බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

12 comments

  1. SHEHAN
    Cineru Family Member

    සබ් එකට තෑන්ක්ස් දර්ශන අයියේ..
    ❤️
    ❤️
    💜️
    පස්වෙනි එපියෙන් හම්බෙමු යාළුවනේ එහෙනම්…❣️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. CHATHUSHKA NIRMAL

    SUB ekata thanks තව පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. පුළුවන්නම් CINERU.LK එකේ SUB දෙන එක නවත්තලා තියෙන මේ TV SERIES දෙකකටත් Girlfriend (2020) / Lawless Lawyer (2018) SUB දෙන්න පුළුවන්ද?

  4. Netflix පිස්සා

    අනිවාර්යයෙන්ම සහෝදරයා ගොඩක් ස්තුතියි ගොඩක් පින්…… හදවතින්ම cineru.lk ❤❤

  5. Netflix පිස්සා

    ou bn lawless lawyer එකට නම් සබ් ඕනි…..

  6. සුපර් මෑන් කියන්නේ පොඩි කාලේ ඉදන්ම මගේ කැමතිම සුපිරි විර චරිතය කියන්න වචන නෑ නියම වැඩක් බොහොම ස්තුතියි .

  7. Sub ekata thanx

  8. අම්මෝ පින් සිද්ද වෙනව සහෝදරයා ජයවේවා

  9. චානක තිලංක

    බොහොම ස්තූතියි මේ කරනා මහගු සේවයට දර්ශන අයියේ ජයවේවා 👍👍❤️👍❤️👍👍❤️❤️👍👍👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍👍🔥❤️🔥❤️👍🔥❤️👍👍❤️🔥❤️👍👍❤️❤️🔥❤️🔥❤️🔥❤️

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. ඉතුරු ඒවටත් Sub හදලා එවන්නකෝ…..plz

  12. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login