The title of the page
Superman And Lois 2021 S01E06 Sinhala Sub
Superman And Lois 2021 S01E06 Sinhala Sub
8
96
82

Superman And Lois (2021) S01E06 Sinhala Subtitle | එක්ස් – ක්‍රිප්ටනයිට් සහ මොර්ගන් එජ් | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois 2021 S01E06 Sinhala Sub)

ඉතින් ඔන්න යාලුවනෙ මායි ශෙහානයයි එකතුවෙලා ගේන සුපර්මෑන් සහ ලොයිස් එකේ හයවෙනි එපිය අරන් ආවා. කියන්න සතුටුයි සයිට් එකේ ලොක්කගේ ඉඳන් අපේ පුද්ගලික ෆේස්බුක් එකවුන්ට් එක දක්වා අපි ඔක්කොම බැනුම් ඇහුවා මේක නොදීපු නිසා. දන්නවනේ ඉතින් ජීවිතේ කරදර තමයි නිතරම. ඉතුරු එපි ටික ඉක්මනට ගේන්නම්කෝ. අර අර සබ් උස්සන සිඟිති පාතාලේ “මුහුදු මංකොල්ලකාරයාටයි, ඛාන් පරපුරේ කියලා හිතන් ඉන්න කෙනාටයි” කියන්න තියෙන්නේ එපිසෝඩ් 8ත් රිලීස් වෙලා තියෙද්දී තවම එපි අංක 6 නොදී ඉන්නේ ඇයි බං? උඹලා චන්දේ ඉල්ලපල්ලා, ඒ තරම් හොරු තොපි නම්

හරි අද එපියෙන් අහුවෙනවා සුපර් මෑන්ට ලොකු අභියෝගයක් කරන්න පුලුවන් දෙයක්. එතෙන්දී හම්බුවෙනවා ලේසර් විදින පට්ට කෑල්ලකුත්. මුල්ම එපිවල හිටිය කෙනෙකුත් එනවා. ටැග් පුතා ටිකක් ඉවසීමෙන් වැඩ කරනවා සහ ජෝර්ඩන් පුතා ජෝන් පුතාගේ අත කුඩු කරනවා. විස්තර කිව්වොත් වැඩක් නෑ නේ. එපිය බලන්න. කැමති අය කමෙන්ට් කරන්න. පුද්ගලිකව කුණුහරුපෙන් හරි බයිනවා නම් [email protected] එකට බැනලා ඊ මේල් එකක් දාන්න. ඒ වගේම 250වෙනි සබ් එකට ඔයාලා හිතන, සබ් නැති හොඳ ෆිල්ම් එකක් කියන් යන්න. ඉන්දියන් නම් එපා. භොඳ එකකට සබ් දෙන්නම්. ස්තූති ලිස්ට් එක සදහම් පුතා, මගේ බිරිඳ ලක්ෂ්මී, සමිතේ ‘සර්’😁 ඇතුලු සිනෙරූ පවුල මතක් කරනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

8 comments

  1. බොහොම ස්තුති සහෝදරයා බලාගෙන ඉදියෙ එනකම්.ජයවේවා .font colour එක නිල්පාට ඇස් වලට පොඩ්ඩක් අමාරුයි බ්‍රෝ🙏

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. සබ් එකට ස්තුතියි ඉතුරු ටිකත් ඉක්මන්ට දෙන්න

  4. බොහොම ස්තුතියි නියම වැඩක්

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  7. Thanks….good luck…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login