The title of the page
Ragnarok 2020 S01E02 sinhala sub
Ragnarok 2020 S01E02 sinhala sub
7.5
70
88

Ragnarok (2020) S01E02 Sinhala Subtitles | “මීටර් 541” | සිංහල උපසිරැසි සමඟ

(Ragnarok 2020 S01E02 sinhala sub)

Ragnarok කිව්වාම මතක් වෙන්නෙ තෝර්ව. එතකොට Marvel Studios ලාගේ Thor: Ragnarok (2017) Film එක නේද? ඔව්, මේ කතාමාලාවත් තෝර්ට සම්බන්ධයි. මේකෙ ඉන්නෙත් (Norse Mythology) නෝර්සෙ මිත්‍යාවල ඉන්න තෝර් ඕඩින්සන්ම තමයි. හැබැයි, තෝර් මේකෙදි ඉන්නෙ දෙවි කෙනෙක් විදිහට නෙවෙයි,

නූතන ලෝකයේ උපත ලබපු මනුෂ්‍යයෙක් විදිහටයි. මේ කතාව සිද්ධ වෙන්නෙ, වර්ථමාන කාලයේ බටහිර නෝර්වේවල පිහිටලා තියෙන, ඒඩා කියන මනඃකල්පිත නෝර්වීජියානු නගරයකයි. ඒ නගරය කාලගුණික වෙනස් වීම් සහ කාර්මික දූෂණය යන වසංගතයන්ට ලක් වෙලයි තියෙන්නෙ. මේවා සිද්ධ කරන කර්මාන්තශාලාව අයිති වෙලා තියෙන්නෙ ජුටූල් පවුලටයි. ඔවුන් ඇත්තටම පවුලක් විදිහට වෙස් වලාගෙන ඉන්න (Jötunn) ජෝතුන් නමින් හඳුන්වන් යක්ෂයින් පිරිසක්. උන්ට අභියෝග කරන්න එනවා ගැටවර කොල්ලෙක්. ඔහුගේ නම මැන්යා. මැන්යා පස්සෙ දැනගන්නවා

ඔහු ඇත්තටම තෝර් කියන දෙවිවරයගේ පුනරුත්පත්තිය කියලා. ඔහු ඊට පස්සෙ ග්‍රහලෝකය විනාශ කරන්න හදන අයට එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි, මේ කතාවේ තෝර් විතරක්ම නෙවෙයි. තෝර්ගේ අර්ධ-සොහොයුරා ලොකීවත්, තෝර්ගේ පියා වන ඕඩින්වත්, තවත් නෝර්සේ දෙවිවරු කීප දෙනෙකුත් මනුෂ්‍ය උත්පත්තියෙන් ඉන්නවා ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Netflix පිස්සා

    Mega eke decryption code eka mokadda

  3. Thanks for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login