The title of the page
The Colony (2021) Sinhala Subtitles
The Colony (2021) Sinhala Subtitles
5.5
40

The Colony (2021) Sinhala Subtitles | පෘථිවිය නැවත ගොඩ නැගිමිට | සිංහල උපසිරැසි සමඟ

( The Colony (2021) Sinhala Subtitles )  ස්භාවධර්මය හැම දෙයක්ම අපිට නොමිලේ දෙන්නේ, එත් අපි කරන්නේ මොකක්ද එක නිදහසේ භාවිතා කරලා එක ආරක්ෂා කරනවා වෙනුවට එක හුරන් කනවා, උදාහරණයක් දෙන්න ඕනේ නැහැ කියලා මන් හිතන්නේ ඒ ගැන නම් නිකන් ජොලියට වගේ උදාහරණයක් ගැන බලනවානම් ගස් ගස් වලින් තියෙන ප්‍රයෝජනා එමටයි. හුගක්ම වැදගත් දේ මොකක්ද ගස් වලින් අපිට දෙන ඔක්සිජන් ඉතින් එක ඇත්තම ස්භාවධර්මයා අපිට නිකන් දෙන දේවල් නේ..

අපි මොකද ඒවාට කරන්නේ ගස් කපනවා ඒවා ලි වලට විකුනනවා ගෙවල් අලංකාර දේවල් හදනවා ඉතින් එක නිකන් බැලුවාහම අපි හුරන් කෑමක් වගේ නේද? අලංකාර දේවල් හදන්න ඕනේ නැත්නම් බැහැ නේ හරි හැදුවා කියමුකෝ අපි මොනවද ඒ වෙනුවෙන් ස්භාවධර්මයට දෙන්නේ ගහක් දෙකක් වත් අඩුම ගානේ වවනවද? නැහැ නේද? ඉතින් අන්තිම වහින්නේත් නැති වෙලා එකත්හේතු හොයනවා.

මේ කතාවත් එහෙම කතාවක් පෘථිවිය සම්පුරනම විනාස වෙනවා ඊට පස්සේ කතාව කියන්න දෙයක් නම් නැහැ බලන්න එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

3 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    සබ් එකට ස්තුතියි, මචං.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login